Author: admin

  • චීනයෙන් ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් මිලියන 1500ක විනිමය හුවමාරු පහසුකමක්!

    මෙරට විදේශ සංචිත ඉහළ නංවාගැනීම සඳහා අමෙරිකානු ඩොලර් බිලියන 1,500 ක විනිමය හුවමාරු පහසුකමක් ලබාදීමට චීනය එකඟතාව පළ කර තිබෙනවා. ඊට අදාළ ගිවිසුමට අත්සන් තැබීම මෙම මස අගදී සිදු කිරීමට නියමිත බවයි මුදල් අමාත්‍යාංශයේ ලේකම් එස් ආර් ආටිගල මාධ්‍යවාර්තාකරු කළ විමසීමකදී කියා සිටියේ. ආනයන වියදම් හෝ වෙනත් අවශ්‍යතාවක් වෙනුවෙන් අවශ්‍ය අවස්ථාවකදී අදාළ මුදල ලබාගත හැකි…

  • නැගෙනහිර ජැටිය ගැන යළි සලකා බලන්නැයි ඉන්දියාවෙන් කළ ඉල්ලීමක් අගමැති ප්‍රතික්ෂේප කරයි!

    නැගෙනහිර ජැටිය සංවර්ධනය සම්බන්ධයෙන් යලි සිතා බලා නම්‍යශීලීව කටයුතු කරන ලෙස ඉන්දියාව කල ඉල්ලීමක් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා දැඩි ලෙස ප්‍රතික්ෂේප කර ඇතැයි වාර්තා වනවා. මේ අතර, අරලිය ගහ මන්දිරයේ පැවති ගම සමග පිලිසදරක් කමිටු පිහිටුවීමේ රැස්වීමේදී අමාත්‍ය ප්‍රසන්න රණතුංග සහ අමාත්‍ය බන්දුල ගුණවර්ධන අතර බඩු මිල සම්බන්ධයෙන් සංවාදයක් ඇති වී තිබෙනවා. බඩු මිල වැඩි…

  • මෙරට ජනගහනයෙන් සියයට 55කට කොවිඩ් එන්නත ලබා දීමට සැලසුම්!

    මෙරට ජනගහනයෙන් සියයට 55 කට කොවිඩ් එන්නත ලබා දීමට කටයුතු කරන බව කොවිඩ් රෝග පාලන රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ පවසනවා. ඒ සඳහා වන එන්නත් මිලදී ගැනීමට ආණ්ඩුව සූදානම් බවයි රාජ්‍ය අමාත්‍යවරිය මාධ්‍යවාර්තාකරු වෙත කියා සිටියේ. කොවිඩ් මර්දන එන්නත් ආනයනය සඳහා පෞද්ගලික අංශයට මේ මොහොතේ අවසර ලබා නොදෙන බවයි රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ කියා සිටියේ. එළඹෙන…

  • බස්නාහිර ඇතුළු පලාත් 04ක මීදුම් තත්ත්වයක්!

    උතුරු, උතුරු මැද, නැගෙනහිර සහ ඌව යන පළාත්වලත් මාතලේ සහ නුවරඑළිය යන දිස්ත්‍රික්කවලත් අද දිනයේ වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මීට අමතරව උතුරු, උතුරු – මැද සහ නැගෙනහිර යන පළාත්වලත් මධ්‍යම කඳුකරයේ නැගෙනහිර බෑවුම් ප්‍රදේශවලත් විටින් විට පැයට කිලෝ මීටර් 50ක තරමක් තද සුළං ඇති විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව…

  • නැගෙනහිර ජැටිය ගැන තීරණයක් ගන්න ඇමති විමල්ගෙන් පක්ෂ 06 ක නායකයින්ට ඇරයුම්!

    කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය විකිණීමට අදාළව ලබන සඳුදා අමාත්‍ය මණ්ඩලයට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් වුවහොත්, ඊට එරෙහිව ක්‍රියාත්මක වීම පිළිබඳ සාකච්ඡාවක් ජාතික නිදහස් පෙරමුණේ නායක අමාත්‍ය විමල් වීරවංශගේ කොළඹ පිහිටි නිල නිවසේදී අද පැවැත්වීමට නියමිත බව වාර්තා වනවා. ඒ සඳහා දේශපාලන පක්ෂ 06 ක නායකයින්ට අමාත්‍ය විමල් වීරවංශ විසින් ඇරයුම් කර ඇති බවටයි දේශපාලන ආරංචි මාර්ග…

  • පාසැල් සිසුන්ට නොමිලේ මුව ආවරණ ලබා දෙන්න – ගුරු සංගම් ඉල්ලයි!

    පාසල් ළමුන්ට මුඛ ආවරණ නොමිලේ ලබාදීමේ වැඩපිළිවෙලක් ආරම්භ කරන්නැයි ගුරු සංගම් රජයෙන් ඉල්ලීමක් කරනවා. ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝෂප් ස්ටාලිං පැවසුවේ බස්නාහිර පළාතෙන් හෝ එම වැඩපිවෙල ආරම්භ කරන ලෙස බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බවයි.

  • සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වැඩිදුර ප්‍රතිකාර සඳහා අයි ඩී එච් රෝහලේ දැඩි සත්කාර ඒකකයට!

    කොරෝනා වෛරසය ආසාදනය වී සිටින සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි වැඩිදුර ප්‍රතිකාර සඳහා අයි ඩී එච් රෝහලේ දැඩි සත්කාර ඒකකයට මාරු කර තිබෙනවා. කොරෝනා ආසාදිතයෙකු බවට හඳුනාගැනීමෙන් පසු ඇය ප්‍රතිකාර සඳහා ඇතුළත් කර තිබුණේ කොග්ගල ප්‍රදේශයේ ස්ථාපිත ප්‍රතිකාර මධ්‍යස්ථානයකටයි. ඊයේ දහවල් ඇය කොතලාවල ආරක්ෂක විද්‍යා පීඨයේ රෝහල වෙත ඇතුළත් කර ඇති අතර ඊයේ පස්වරුව වන විට…

  • දිවයිනට පැමිණි පසු නිවෙස් නිරෝධායනය ලබා දෙන්නැයි විදෙස්ගත ශ්‍රී ලාංකිකයින්ගෙන් ඉල්ලීමක්!

    විදෙස් ගතව සිට මෙරටට පැමිණෙන ශ්‍රී ලාංකිකයන් ඔවුන්ගේ නිවෙස් තුළ නිරෝධායනයට යොමු කරන්නැයි විවිධ පාර්ශව රජයෙන් ඉල්ලීමක් කරනවා. එලෙස පැමිණෙන ඇතැම් ශ්‍රී ලාංකිකයින් ද මාධ්‍යවේදීවාර්තාකරු වෙත ප්‍රකාශ කළේ සෞඛ්‍ය බලධාරීන් ලබාදෙන නිර්ණායකයන්ට අනුව තමන්ට නිවෙස් තුළ නිරෝධායනය වීමටද හැකි බවයි. දැනට ශ්‍රී ලංකාවේ වසා දමා ඇති සිය නිවෙස් නිරෝධායනය සදහා පහසුවෙන්ම යොදා ගැනීමට හැකි බවද…

  • සෞඛ්‍ය අමාත්‍යවරියටත් කොරෝනා!

    සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චිට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව වාර්තා වනවා. සිදුකළ ප්‍රතිදේහජනක පරීක්‍ෂණයකින් ඇයට ඇයට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවයි මාධ්‍යවාර්තාකරු සඳහන් කර තිබුණේ. සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චිට සිදුකළ ප්‍රතිදේහජනක පරීක්‍ෂණය මගින් ඇයට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වුවද අමාත්‍යවරිය ඊයේ කළ පී සී ආර් පරීක්‍ෂණයේ ප්‍රතිඵල ලැබෙන තෙක් නිවස…

  • පස්සර ජාතික පාසැලේ සිසුන් 06 කට කොරෝනා!

    පස්සර ජාතික පාසැලේ අධ්‍යාපනය ලබන සිසු සිසුවියන් හය (06) දෙනෙකුට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවට සිදුකරනු ලබන PCR පරික්ෂණ වලදී අනාවරණය වූ බව බදුල්ල දිස්ත්‍රික් කොවිඩ් පැතිරීම වැලැක්වීමේ කමිටුව පවසනවා. සිසුන් 4 දෙනෙක් හා ශිෂ්‍යාවන් දෙදෙනෙකුට මෙසේ වෛරසය ආසාධනය වී ඇති අතර ඔවුන් පස්සර -අඹතැන්න, මිල්ලබැද්ද, පුහුල්වත්ත, පිනැල්ල,සහ කහටපිටිය යන ප්‍රදේශවල පදිංචිකරුවන් වේ.