Author: admin
-
PCR පරීක්ෂණ සඳහා උපරිම මිලක්!
—
in Local Newsකොවිඩ්-19 වසංගතයේ ව්‍යාප්තිය හේතුවෙන් කොවිඩ් වෛරසය ආසාදිතයින් හදුනා ගැනීම සදහා පෞද්ගලික අංශයේ රෝහල් වලින් සිදු කරනු ලබන පී.සී.ආර් සහ ඇන්ටිජන් පරික්ෂණ සදහා අය කරනු ලබන මිල ගණන් නියාමනය කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා. පී.සී.ආර් පරීක්ෂණයක් සදහා පෞද්ගලික අංශයට අය කළ හැකි උපරිම මිල රුපියල් 6,500 ක් සහ ඇන්ටිජන් පරීක්ෂණයක් සදහා උපරිම මිල රුපියල් 2,000…
-
කොවිඩ් ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටි වෛද්‍ය පද්ම ශාන්ත ජීවිතක්ෂයට!
—
in Local Newsගලිගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ ප්‍රධාන වෛද්‍යවරයා ලෙස කටයුතු කළ වෛද්‍ය පද්ම ශාන්ත මහතා කොවිඩ් ආසාදනයෙන් ජීවිතක්ෂයට පත්ව තිබේ. මීට මසකට පමණ පෙර සිට වෛරසය ආසාදනය වී කෑගල්ල මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිට ඇති ඒ මහතා වැඩිදුර ප්‍රතිකාර සඳහා පේරාදෙණිය රෝහල වෙත ඇතුළත් කෙරිණි. එහි දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි වෛද්‍ය පද්ම ශාන්ත මහතා…
-
මාසයකට දෙවතාවක් කොවිඩ් වෛරසය විකෘති වීමෙන් නව ප්‍රභේද ඇතිවීමේ හැකියාවක්!
—
in Local Newsකොරෝනා වෛරසය මාසයකට දෙවරක් පමණ සිය ප්‍රෝටීන් වෙනස් කර ගැනීම හේතුවෙන් මෙය සමාජගතව පැවතීමත් සමග එහි නව ප්‍රභේද නිර්මාණය වීමේ වැඩි හැකියාවක් පවතින බව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන පවසනවා. ඔහු කියාසිටියේ පවතින තත්ත්වය හමුවේ එන්නත්කරණය සිදුකළ ද මුඛ ආවරණ පැළදීම අනිවාර්යයෙන් සිදුකළ යුතු බවයි.කොරෝනා මර්දන එන්නත ලබාගැනීමේ වැදගත්කම පිළිබදවද ඔහු…
-
මහනුවර ඇසළ පෙරහැර සුබ මොහොතින් අරඹයි!
—
in Local Newsමහනුවර ඓතිහාසික ශ්‍රී දළඳා මාළිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යය ආරම්භය සනිටුහන් කරමින් සිව්මහා දේවාලවල කප් සිටුවීම අද අළුයම සුබ මොහොතින් සිදු කෙරුණා. ඇසළ පෙරහැර මංගල්‍යය වෙනුවෙන් පළමුවෙන් ඉටුකළ එම චාරිත්‍රායෙන් අනතුරුව අද සිට නාථ, විශ්ණු, කතරගම හා පත්තිනි යන සිව් මහා දේවාලවල අභ්‍යන්තර පෙරහැර ආරම්භ කිරීමට නියමිතයි. මහනුවර ඓතිහාසික ශ්‍රී දළඳා මාළිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ පළමු…
-
බස්නාහිර කොරෝනා පැතිරීම උග්‍ර අතට!
—
in Local Newsබස්නාහිර පළාතෙන් වාර්තා වන දෛනික කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 1,500 සීමාවට ආසන්න වී තිබෙනවා. ඊයේ දිනයේදී බස්නාහිර පළාතෙන් පමණක් වාර්තා වූ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 1,491 ක්. ඉන් ආසාදිතයින් 852 දෙනෙකු කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර එය බරපතල තත්ත්වයක් බවයි සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ. කළුතර දිස්ත්‍රික්කයෙන් ඊයේ දිනයේදි ආසාදිතයින් 320 දෙනෙකු සහ ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 319 දෙනෙකු…
-
සෞඛ්‍ය පද්ධතියට බලපෑම් එල්ල විය හැකි තවත් අවදානමක්!
—
in Local Newsකොවිඩ් වසංගතය හේතුවෙන් සමස්ත සෞඛ්‍ය කාර්ය මණ්ඩලය දැඩි වෙහෙසකට පත්ව ඇති අවස්ථාවක ඩෙංගු රෝග ව්‍යාප්තිය උත්සන්න වුවහොත් සෞඛ්‍ය පද්ධතිය බරපතල අවදානමකට ගොදුරු විය හැකි බව වෛද්‍යවරුන් පවසනවා. ඔවුන් මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ මෙම අවදානමෙන් මිදීමට නිවාස සහ කාර්යාල පරිශ්‍ර, ඉදිකිරීම්, වැඩබිම් ආදී ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන පිරිසිදුව තබා ගන්නා ලෙසයි. මහජනතාවගේ නොදැනුවත් බව සහ වගකීම් විරහිත…
-
බෝම්බ ප්‍රහාරයක් සම්බන්ධයෙන් සමාජ මාධ්‍යයේ පළ වු හඬ පටය ගැන පොලිසිය කරුණු කියයි!!
—
in Local Newsමිරිහාන, නුගේගොඩ, ගල්කිස්ස, දෙහිවල, වැල්ලවත්ත සහ බම්බලපිටිය යන ප්‍රදේශවල යම් පිපිරීමක් සිදුවිය හැකි බවට සමාජ මාධ්‍ය තුළ හුවමාරු වන පුවත සම්පුර්ණයෙන්ම අසත්‍යයක් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසනවා. 2019 අප්‍රේල් මස 21 වෙනිදා එල්ලවූ පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයෙන් පසුව යම් පුද්ගලයෙකු විසින් නිර්මාණය කොට අන්තර්ජාලයට මුදාහැරි ඇති හඬ පටයක් නැවත වතාවක්…
-
අසිරිමත් සම්බුදු තෙමගුල සැමරෙන වෙසක් පොහොය අදයි! ප්‍රතිපත්ති පූජාවන්ට මුල් තැන දෙමින් සම්බුදු තෙමගුල සමරන්නැයි ත්‍රෛනිකායික මහනායක හිමිවරුන්ගෙන් ඉල්ලීමක්! අන්‍යන්ගේ ජීවිතවල ආරක්ෂාවත්,යහපැවැත්මත් උදෙසා කැපවෙමු!ජනපති සහ අගමැතිගේ වෙසක් දින පණිවිඩය.
—
in Local Newsසම්බුදු තෙමගුල සිදුවූ පින්බර වෙසක් පුන් පොහෝ දිනය අදට යෙදී තිබෙනවා. සිද්ධාර්ථ කුමාරෝත්පත්තියත්, බෝසතාණන් වහන්සේ බුද්ධත්වයට පත්වීමත් සම්බුද්ධ පරිනිර්වාණයත් අද වැනි වෙසක් පුර පසළොස්වක පොහොය දිනක සිදුවූ බව ශාසන ඉතිහාසයේ සඳහන්. වෙසක් පොහොය ශාසනික මෙන්ම ජාතික වශයෙන් ද වැදගත් තවත් සිදුවීම් ගණනාවක් සිදුවූ දිනයක්. සමස්ථ ලෝකය පුරා ව්‍යාප්තව ඇති කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් මෙවර වෙසක්…
-
විජයග්‍රහණය සමරමින් මහින්ද පාර්ලිමෙන්තුව අමතයි.
—
in Local Newsඅද සුවිශේෂී දවසක්. අපි තිස් වසරක ත්‍රස්තවාදය මේ පොළොවෙන් අතුගාලා දාලා අදට වසර දොළහක් සම්පූර්ණ වෙනවා.2009 මැයි 18 වෙනිදා මට හොඳට මතකයි, මේ මුළු රටේ ම ජනතාව ජාතික ධජය අරන් පාරට බැහැලා තමන්ගේ සතුට එදා ප්‍රකාශ කළ හැටි. ඒ ජයග්‍රහණය රටේ එක කොටසක් විතරක් ලබාගත් ජයග්‍රහණයක් නොවේ. එදා ත්‍රස්තවාදීන් මිනිස් පළිහක් විදියට යොදා ගත්ත ලක්ෂ…
-
කණගාටුවෙන් යුතුව මන්ත්‍රී ධුරයේ දිවුරුම් දෙනවා – අජිත් මාන්නප්පෙරුම
—
in Local Newsකණගාටුවෙන් යුතුව පාර්ලිමේන්තුවේ නව මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම්දීමට තමන් කටයුතු කරන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම පවසනවා. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායකගේ මන්ත්‍රී ධුරය අහෝසිවීම හේතුවෙන් ඇති වූ පුරප්පාඩුව සදහා අජිත් මාන්නප්පෙරුමගේ නම මැතිවරණ කොමිසම අති විශේෂ ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත් කළේ ඊයේ පස්වරුවේයි.