Author: admin
-
භාණ්ඩ වර්ග 300ක් ආනයනය කිරීම තහනම් කරයි
—
in Local Newsචොක්ලට් සහ කොකෝවා සහ උකු කිරි, සුවඳ විලවුන් ඇතුළු ද්‍රව්‍ය 300කට අධික ප්‍රමාණයක් ආනයනය කිරීම අද (23) සිට තාවකාලිකව තහනම් කරමින් මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අත්සනින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. මෙලෙස තහනම් කර ඇති භාණ්ඩ අතර කාන්තා සහ පිරිමි යට ඇඳුම්, නිමි ඇඳුම් වර්ග රැසක් ද ඇතුලත්. මීට අමතරව බටර්, මුදවපු…
-
මහ බැංකු අධිපතිගෙන් ශුභදායක පණිවිඩයක්
—
in Local Newsජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් මූල්‍යධාරයක් ලබා ගැනීමේ සම්බන්ධයෙන් වන සහතිකයක් මෙම වසර අවසානය වන ලබා ගත හැකි යැයි අපේක්ෂා කරන බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසයි. Bloomberg සමග සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමින් ඔහු මේ බව සඳහන් කළේ ය. මහ බැංකු අධිපතිවරයා පෙන්වා දුන්නේ, ඒ සඳහා ශ්‍රී ලංකාවට බාහිර ණය හිමියන්ගෙන් මූල්‍ය සහතිකයක් අවශ්‍ය බව…
-
හිටපු ජනපති ගැන ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අනුනායක හිමියන් ජනපතිට ලිපියක් යවයි
—
in Local Newsහිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ආරක්‍ෂා සහිතව මෙරටට පැමිණ සාමාන්‍ය පුරවැසියෙකු ලෙස ජීවත්වීමට අවශ්‍ය කටයුතු සලසන ලෙස ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අනුනායක අතිපූජ්‍ය නැදුන්ගමුවේ විජය මෛත්‍රී නාහිමිපාණන් ඉල්ලීමක් කර තිබෙනවා. ඒ, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ලිපියක් යොමු කරමින්. හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජනතාව සතු මුදල් අයථා ලෙස පරිහරණය නොකළ අයෙකු බවත් අමෙරිකානු…
-
භූමිතෙල් ලීටරයක් රු.253කින් ඉහළ දැමේ
—
in Local Newsසිපෙට්කෝ සමාගම විසින් අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි භූමිතෙල් ලීටරයක් රු. 253 කින් ඉහළ නංවා ඇත. ඒ අනුව භුමිතෙල් ලීටරයක නව මිල රුපියල් 340ක් වේ
-
සුපිරි හෝටල් වෙන්න යන ජනපති මැදුරු
—
in Local Newsමහනුවර, නුවරඑළිය, අනුරාධපුර ඇතුළු රට පුරා ඇති ජනාධිපති මන්දිර අධිසුඛෝපභෝගී හෝටල් බවට පත්කර ඉහළ පෙළේ සංචාරකයන් සඳහා විවෘත කරන්නැයි සංචාරක රියැදුරු මාර්ගෝපදේශන කථිකාචාර්යවරුන්ගේ සංගමය රජයට යෝජනා කරයි. අතිවිශාල මුදල් වැය කරමින් කාර්ය මණ්ඩලයක් ද සහිතව නඩත්තු කරමින් පවතින මෙම මන්දිරවලට ජනාධිපතිවරයා වසරකට වරක්වත් නොයන අවස්ථා ඇතැයි ද එවැනි තත්ත්වයක් යටතේ මෙම මන්දිර නඩත්තු කිරීම ජනතා…
-
සියලු දිස්ත්‍රික්කවල මහජන ආරක්ෂාවට ත්‍රිවිධ හමුදාව කැඳවයි
—
in Local Newsසියලු දිස්ත්‍රික්කවල මහජන ආරක්ෂාව උදෙසා සන්නද්ධ හමුදාවල සියලු සාමාජිකයින් රාජකාරිවල යෙදවීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ පියවර ගෙන තිබේ. ඒ සම්බධයෙන් වන අතිවිශේෂ ගැසට් පත්‍රයක් ජනාධිපතිවරයා විසින් නිකුත් කරනු ලැබ ඇත. මහජන ආරක්ෂක පනත යටතේ ජනාධිපතිවරයා වෙත පැවරී ඇති බලතලවලට අනුව අදාළ ගැසට් පත්‍රය නිකුත් කර තිබේ. ඒ අනුව කොළඹ, ගම්පහ, කළුතර, මහනුවර, මාතලේ, යාපනය, වවුනියාව ඇතුළු…
-
මර්වින් සිල්වා CID අත්අඩංගුවට
—
in Local Newsහිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. 2007 වර්ෂයේදී ජාතික රූපවාහිනි සංස්ථාවට ඇතුළු වීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදු කරන පරීක්ෂණ සඳහා ඔහු අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
-
හිටපු ජනපතිට තායිලන්ත ආරක්ෂක අංශවලින් දුන් අවවාදය
—
in Local Newsහිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ඔහු රැඳී සිටින තායිලන්තයේ හෝටල් කාමරයෙන් පිටතට නොයන ලෙස එරට ආරක්ෂක විසින් උපදෙස් ලබාදී ඇති බව වාර්තා වනවා. ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්වූ ගෝඨාභය රාජපක්ෂ මහතා දින 28 කට ආසන්න කාලයක් සිංගප්පුරුවේ රැඳී සිටීමෙන් අනතුරුව ඊයේ දිනයේදී තායිලන්තයට පැමිණියා. හිටපු ජනාධිපතිවරයා පෞද්ගලික ගුවන් යානාවකින් සිංගප්පුරුවේ සිට තායිලන්තය බලා පැමිණියේ තවත් තිදෙනෙකු…
-
අරගලකරුවන් ගාලු මුවදොරින් අද සිට ඉවත්වීමේ තීරණයක
—
in Local Newsගාලු මුවදොර අරගල භූමියේ අරගල කටයුතු අවසන් කිරීමට ඒකාබද්ධ කණ්ඩායමක් ලෙස පොදු තීරණයක් ගත් බව නීතිඥ මනෝජ් නානායක්කාර පවසයි. මාධ්‍ය වෙත අදහස් දක්වමින් නීතිඥවරයා සඳහන් කළේ, “අපි ඒකාබද්ධ සමූහය හැටියට අපි පොදු තීරණයක් අරන් තියෙනවා ගාලු මුවදොර අරගල භූමියේ ඒ භූමියේ අරගල කටයුතු අවසන් කරනවා කියලා,” යනුවෙනි. එමගින් අරගලය අවසන් බවට අදහස් නොකරන බව ත්…
-
විදුලි බිල සීයයට 75කින් වැඩි කෙරේ
—
in Local Newsහෙට (අගෝ. 10) සිට බලපැවැත්වෙන පරිදි සියයට 75ක සාමාන්‍ය අගයකින් විදුලි ගාස්තු ඉහළ දැමීම සඳහා විදුලි බල මණ්ඩලයට අවසර ලබා දී ඇති බව මහජන උපයෝගිතා කොමිසම පවසයි. එම කොමිසමේ සභාපති ජනක රත්නායක මේ බව පැවසීය. ඒ අනුව, ඒකක 30ක් දක්වා භාවිත කරන පාරිභෝගිකයින්ගේ විදුලි බිල සඳහා අමතරව රුපියල් 198ක මුදලක් මෙම ඉහළ දැමීම හරහා එකතු…