Author: admin

  • විදුලි ගාස්තු වැඩි කිරීමට එරෙහි පෙත්සම ගැන අභියාචනාධිකරණය ගත් තීරණය

    විදුලි ගාස්තු වැඩි කිරීමට අමාත්‍ය මණ්ඩලය ගෙන තිබූ තීරණය බල රහිත කරන ලෙස ඉල්ලා ගොනු කළ පෙත්සමක් විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කිරීමට අභියාචනාධිකරණය අද (පෙබ. 17) නියෝග කර තිබේ. සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම තීන්දුව ලබා දෙනු ලැබ ඇත. විදුලි පාරිභෝගික සංගමය සහ පරිසර යුක්ති කේන්ද්‍රය විසින් විදුලි…

  • සීතල නුවරඑළිය රත්කළ අභිරහස් මරණය

    නුවරඑළිය ග්‍රෙගරි වැවේ තිබී නාඳුනන මළසිරුරක් සොයාගෙන තිබේ. පොලිස් මුලස්ථානය පැවසුවේ නුවරඑළිය පොලීසියට තොරතුරක් මත සිදුකළ විමර්ශනයක දී මළසිරුර සොයාගෙන ඇති බවය.  මහෙස්ත්‍රාත් පරීක්ෂණයෙන් අනතුරුව සිරුර ගොඩට ගෙන ඇති අතර මරණකරුගේ අනන්‍යතාව මෙතෙක් තහවුරු වී නොමැති බව වාර්තා වෙයි. මේ අතර දෙහිඅත්තකණ්ඩිය රක්කිඳ ජලාශයේ මසුන් ඇල්ලීමට ගිය පුද්ගලයෙකු දියේ ගිලි මියගොස් තිබේ. මසුන් ඇල්ලීමට ගිය…

  • CCTV කැමරාවේ පටිගත වූ QR ෆෝන් හොරු

    ඉන්ධන පිරවුම්හල්වල QR කේත පරීක්ෂා කිරීම සඳහා යොදාගන්නා ස්මාට් ජංගම දුරකථන සොරකම් කළ දෙදෙනෙකු තලංගම පොලීසිය විසින් සිදුකළ විමර්ශනයකදී අත්අඩංගුවට තිබේ. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 24 සහ 25 යන වයස්වල පසුවන හෝමාගම සහ පන්නිපිටිය ප්‍රදේශවල පදිංචිකරුවන් දෙදෙනෙකි. සැකකරුවන් ප්‍රථමයෙන් යතුරුපැදියකින් පැමිණ බත්තරමුල්ලේ පිහිටි ඉන්ධන පිරවුම්හලෙන් ජංගම දුරකතනයක් සොරකම් කර පලාගොස් ඇති අතර ඒ…

  • මාර් තු 1 වනදා ඒකාබද්ධ මහා වැඩ වර්ජනයක්

    මාර්තු මස 1 වනදා ඒකාබද්ධ සමස්ත මහා වැඩ වර්ජනයක් ප්‍රකාශයට පත් කිරීමට වෘත්තීය සමිති තීරණය කර තිබේ. ක්ෂේත්‍ර රැසක වෘත්තීය සමිති නියෝජිතයින් ඊයේ පස්වරුවේ පැවැත්වූ සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණය ගෙන ඇති බව වාර්තා වෙයි. ඒ අනුව තෙල්, විදුලි, වරාය, ජල සම්පාදන, සෞඛ්‍ය, අධ්‍යාපන, බැංකු පද්ධතිය ඇතුළු ක්ෂේත්‍ර රැසක වෘත්ති සමිති ඒකාබද්ධව මෙම වැඩ වර්ජනය සිදුකිරිමට…

  • බත්, ෆ්‍රයිඩ් රයිස් සහ කොත්තු මිල ඉහළට

    විදුලි ගාස්තු සංශෝධනය කිරීම හේතුවෙන් බත් පැකට්, ෆ්‍රයිඩ් රයිස් සහ කොත්තු මිල 10%කින් ඉහළ දමන බව සමස්ත ලංකා ආපන ශාලා හිමියන්ගේ සංගමය පවසයි. mawbima.lk කළ විමසීමකදී එම සංගමයේ සභාපති අසේල සම්පත් සඳහන් කළේ, අදාළ මිල සංශෝධනය අද (පෙබ. 16) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන බව ය. කෙසේ නමුත් අනෙක් අහාර වර්ගවල මිල සංශෝධනයක් සිදු නොවන…

  • එක්දරු පියා ඝාතනයේ සැකකාර සිසුන් ළමා රැඳවුම් මධ්‍යස්ථානයකට

    යතුරුපැදි ආරක්ෂක හිස් වැසුම්වලින් පහරදීමෙන් එක්දරු පියෙක් ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් සිසුන් පෙබරවාරි මස 28 වැනිදා දක්වා ළමා රැඳවුම් මධ්‍යස්ථානයකට යොමුකර තිබේ. පසුගිය පෙබරවාරි මස 14 වැනි දා සිදුවූ එම අවාසනාවන්ත සිදුවීමෙන් වැලිපැන්න, ගල්මත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි රංග විරාජ් ජයසිරි නැමති 34 හැවිරිදි එක්දරු පියෙක් ජීවිත්කෂයට පත්වුණි. එම ඝාතනය සම්බන්ධයෙන් 16 හැවිරිදි පාසල්…

  • විදුලි කප්පාදුව අද සිට නවතී

    අද (පෙබ. 16) සිට අඛණ්ඩව විදුලිය ලබා දෙන බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර පවසයි. අමාත්‍යවරයා මේ බව පැවසුවේ, අද අමාත්‍යාංශයේ පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමිනි. ගල් අඟුරු මිල දී ගැනීම සඳහා ලංකා බැංකුව රුපියල් බිලියන 22ක් සහ මහජන බැංකුව රුපියල් බිලියන 50ක ණය මුදලක් විදුලි බල මණ්ඩලයට ලබා දීමට කැමැත්ත පළ කර…

  • 12 හැවිරිදි දරුවෙක් අනාරක්ෂිත ළිඳකට වැටී ජීවිතක්ෂයට

    සෙට්ටිකුලම පොලිස් වසමේ නෙරියකුලම් ප්‍රදේශයේ නිවසක් අසල පිහිටි අනාරක්ෂිත ළිඳකට වැටී වයස අවුරුදු 12ක පිරිමි දරුවෙකු මිය ගොස් තිබේ. මිය ගිය දරුවා තුටුවායි, නෙරියකුලම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. දරුවා නිවසේ නොමැති බව දැනගත් පියා සහ ප්‍රදේශවාසීන් දරුවා සොයා බැලීමේදී නිවස අසල පිහිටි ළිඳ තුළ වැටී සිටියදී හමු වී ඇත. එම අවස්ථාවේදී ප්‍රතිකාර සඳහා දරුවා රෝහලට ඇතුළත් කිරීමේදී…

  • තැපැල් ඡන්දය කල්යයි

    පළාත් පාලන මැතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කිරීම දින නියමයක් නොමැතිව කල් දැමීමට සිදුවන බව මැතිවරණ කොමිසම නිවේදනය කර සිටියි. 2023 පළාත් පාලන මැතිවරණයේ තැපැල් ජන්ද ප්‍රකාශ කිරීම මෙම මස 22, 23 සහ 24 යන දිනවල සිදුකිරීමට නියමිතව තිබුණා.

  • ජූනි 1 දා සිට තහනම් වන භාණ්ඩ ලැයිස්තුව මෙන්න

    ප්ලාස්ටික් නිෂ්පාදන වර්ග 4ක් ආනයනය, රට තුළ නිෂ්පාදනය, විකිණීම සහ දේශීය භාවිතය 2023 ජූනි 1 වන දා සිට ක්‍රියාත්මක වන පරිදි තහනම් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී තිබේ. ඒ අනුව, වරක් භාවිත කර ඉවත ලන (single-use) ප්ලාස්ටික් / පොලිතින් නිෂ්පාදන 7ක් ආනයනය, රට තුළ නිෂ්පාදනය, විකිණීම සහ දේශීය භාවිතය සම්බන්ධයෙන් ඉදිරිපත් කරන ලද යෝජනා…