Author: admin
-
QR ගැන තීරණයක් ?
—
in Local Newsඉන්ධන නිකුත් කිරීම සඳහා ක්‍රියාත්මක වන QR ක්‍රමවේදය අත්හිටුවීමට තීරණයක් ගෙන නොමැති බව විදුලි බල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි. අමාත්‍යවරයා ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ, අප්‍රේල් 10 වන දා සිට QR කේත ක්‍රමය අහෝසි කිරීමේ තීරණයක් ගෙන නොමැති බව ය. මේ වන විට වෙන් කර ඇති ඉන්ධන කෝටා වැඩි කිරීම සඳහා…
-
බස් රථයක් ප්‍රපාතයකට පෙරළෙයි
—
in Local Newsවන්දනා ගමනක නිරතවෙමින් සිටි කණ්ඩායමක් රැගත් බස් රථයක් ප්‍රපාතයකට පෙරළීගොස් තිබේ. අද (25) පෙරවරුවේ සිදුවී ඇති එම අනතුරෙන් පුද්ගලයින් 25ක් පමණ තුවාල ලබා මේ වනවිට පේරාදෙණිය සහ මහනුවර රෝහල්වලට ඇතුළත් කර ඇති බව අප වාර්තාකරු පැවසීය. අනතුර සිදුවෙන අවස්ථාවේදී බස් රථයේ පුද්ගලයින් 48ක් පමණ සිට ඇති අතර මුරුතලාව නෙල්ලිගල මාර්ගයේ ස්ථානයකදී එම අනතුර සිදුවී ඇත.…
-
මහින්දට යළිත් අගමැති ධුරය දීමේ යෝජනාවක්
—
in Local Newsදිනේෂ් ගුණවර්ධන මහතා අග්‍රාමාත්‍ය ධූරයෙන් ඉවත් කර මහින්ද රපජක්ෂ මහතා නැවත අග්‍රාමාත්‍ය ධූරය සඳහා පත් කිරීමේ යෝජනාවක් ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් තමන් වෙත රැගෙන එනු ලැබ ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී චන්න ජයසුමන පවසයි. මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු මේ බව පැවසීය. “පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ ඉන්න මිත්‍රයෝ අපිටත් එහෙම යෝජනාවක් අරගෙන ඇවිලා තියෙනවා අග්‍රාමාත්‍ය ධූරය…
-
පොහොර ආනයනය ට පියවර
—
in Local Newsඑළඹෙන කන්නයට අවශ්‍ය පොහොර ආනයනය සඳහා පියවර ගෙන ඇති බව ජාතික පොහොර ලේකම් කාර්යාලය පවසයි. එහි අධ්‍යක්ෂ චන්දන මුතුහේවගේ මහතා සඳහන් කළේ ලෝක කෘෂිකර්ම සංවිධානය සමඟ සම්බන්ධ වී පොහොර ආනයනය සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගනිමින් සිටින බවය. පසුගිය කන්නය සඳහා ආනයනය කළ පොහොර තොගයක්ද ඉතිරිව පවතින බව චන්දන මුතුහේවගේ මහතා ප්‍රකාශ කළේය.
-
ඡන්දෙ ගැන අලුත්ම තීරණයක්
—
in Local Newsපළාත් පාලන ඡන්දය පැවැත්වෙන දිනය මාර්තු 03 වනදා ප්‍රකාශයට පත්කරන බව මැතිවරණ කොමිසම පවසයි. පළාත් පාලන ආයතන ඡන්ද විමසීම මාර්තු 9 වනදා පැවැත්වීම සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සඳහා මැතිවරණ කොමිෂන් සභාව අද (24) පෙරවරුවේ රැස්වී ඒ බව තීරණය කර තිබේ. ඒ අනුව මැතිවරණ කොමිසම වැඩිදුරටත් තීරණය කර ඇත්තේ කොමිෂන් සභාවේ පාලනයෙන් බැහැරව පැන නැඟී ඇති කරුණු හේතුවෙන්…
-
බුත්තල යළි ත් භූ කම්පනයක්
—
in Local Newsබුත්තල – වැල්ලවාය ප්‍රදේශ ආශ්‍රිතව මැග්නිටියුඩ් ඒකක 3.3ක අගයකින් යුත් භූ කම්පනයක් සිදු වී තිබේ. භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කළේ ය. එම භූ චලනය අද (පෙබ. 22) පෙරවරු 11.44ට පමණ සිදුව ඇති බව එම නිවේදනයේ දැක් වේ. මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් එම ප්‍රදේශයේ පාසලක ගුරුවරියක සඳහන් කළේ, මීට…
-
ඡන්ද ක්‍රමය ඩිජිටල් කළොත් අධික වියදම අඩු වෙනවා” – ඩිජිටල් පුරවැසි සංගමය
—
in Local Newsමෙරට ඡන්ද ක්‍රමය ඩිජිටල්කරණය කළහොත් මැතිවරණ සඳහා දැරිය යුතු අධික වියදම සහ කාර්ය මණ්ඩලය අවම වන බව ශ්‍රී ලංකා ඩිජිටල් පුරවැසි සංගමය පෙන්වා දෙයි. ප්‍රජාතන්ත්‍රවාදයටත් ජනතා පරමාධිපත්‍යයටත් ගරු කරන්නේ නම් දේශපාලන වාසි නොබලා අනාගත මැතිවරණ දැක්මක් උදෙසා මෙම තීරණය ගන්නා ලෙස එම සංගමයේ කැඳවුම්කරු අමන්ද රණසිංහ ඊයේ (පෙබ. 21) පැවති මාධ්‍ය හමුවකදී ඉල්ලීමක් කළේ ය.…
-
සජබ විරෝධතාවයට එරෙහිව අධිකරණ නියෝගයක්
—
in Local Newsසමගි ජන බලවේගය විසින් අද (20) දහවල් කොළඹදී පැවැත්වීමට නියමිත උද්ඝෝෂණයට අදාළව කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය නියෝගයක් නිකුත් කර තිබේ. ඒ, කොටුව පොලිස් ස්ථානය කළ ඉල්ලීමකට අනුවය. ඒ අනුව සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර ඇතුළු එහි සංවිධායකයින් 7 දෙනෙකු සහ ඊට සහභාගි වන තැනැත්තන්ට ජනාධිපති කාර්යාලය, ජනාධිපති මන්දිරය, මුදල් අමාත්‍යාංශය, ගාලුමුවදොර පිටිය සහ ඒ ආශ්‍රිත…
-
IMF ශ්‍රී ලංකාව ගැන දරන ස්ථාවරය හෙළිවෙයි
—
in Local Newsජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් කලාතුරකින් සලකාබලන හිඟ මුදල් මත ණය දීමේ ප්‍රතිපත්තිය යටතේ ශ්‍රී ලංකාව වෙත අදාළ ණය පහසුකම ලබාදීම සලකා බලමින් සිටින බව වාර්තා වෙයි. සිය ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා කිසියම් රටක් සද්භාවයෙන් සුදුසු ප්‍රතිපත්ති අනුගමනය කරමින් උත්සාහ දරන්නේ නම් හිඟ මුදල් මත ණය දීමේ ප්‍රතිපත්තිය යටතේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ණය ලබාදීම සිදු කරනු…
-
පුනරුත්ථාපන තරුණයන් රට රැකියාවලට
—
in Local Newsමත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වීම හේතුවෙන් පුනරුත්ථාපනය සඳහා බන්ධනාගාර වෙත යොමු කර සිටින තරුණයන් විදේශ රැකියා සඳහා යොමු කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ. අවුරුදු 16 හා 22 අතර වයස්වල පසුවන තරුණයන් එසේ විදේශ රැකියා සඳහා යොමු කෙරෙන අතර එම තරුණයන්ට අවශ්‍ය විදේශ රැකියා පුහුණුව පෞද්ගලික විශ්වවිද්‍යාලයක් හරහා ලබා දීමට නියමිතය. එම වැඩපිළිවෙළේ මූලික අදියර වශයෙන් එවැනි…