Author: admin

  • තැපැල් සේවය අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කෙරේ

    තැපැල් සේවය අත්‍යවශ්‍ය සේවයක් බවට ප්‍රකාශයට පත් කරමින් ජනාධිපති ලේකම් සමන් ඒකනායක අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ. 1979 අංක 61 දරන අත්‍යවශ්‍ය මහජන සේවා පනතින් පැවරී ඇති බලතල අනුව ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ අණ පරිදි මෙම ගැසට් පත්‍රය නිකුත් කර ඇත. ඕනෑ ම රාජ්‍ය සංස්ථාවකින්, රජයේ දෙපාර්තමේන්තුවකින්, පළාත් පලාන ආයතනයකින්, සමූපකාර සමිතියකින් හෝ ඒවායෙහි ශාඛාවකින්…

  • විමල් වීරවංශ අත්අඩංගුවට ගන්නැයි වරෙන්තු

    පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් විමල් වීරවංශ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස වරෙන්තුවක් නිකුත් කර තිබේ. ඒ, අල් හුසේන් කුමාරයා ලංකාවට පැමිණි අවස්ථාවේදී මහජනයාට පීඩාවක් වන ආකාරයට උද්ඝෝෂණයක නිරත වීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ ඇතුළු 7 දෙනෙකුට එරෙහිව කුරුඳුවත්ත පොලිසිය විසින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ගොනු කරන ලද පැමිණිල්ලක් අද (මාර්තු 13) දින කැඳවනු…

  • කොවිඩ්වලින් පසු පළමු වරට ෂැංහයි සිට චීන සංචාරකයින් 181 දෙනෙක් ශ්‍රී ලංකාවට

    ලොව පුරා පැතිර ගිය කොරෝනා වසංගතයට පසුව චීනයේ ෂැංහයි නුවර සිට පළමු වරට චීන සංචාරකයන් පිරිසක් ශ්‍රී ලංකාවට පැමිණියහ. ඊයේ (මාර්තු 10) රාත්‍රියේ පැමිණි 181 දෙනෙකුගෙන් සමන්විත මෙම චීන සංචාරකයින් කණ්ඩායම දින 7ක කාලයක් මෙරට සංචාරය කිරීමට නියමිත ය. ඔවුහු ඊයේ රාත්‍රී 06.51ට චීනයේ ෂැංහයි නුවර සිට චයිනා ඊස්ටන් ගුවන් සේවයේ එම්.යූ. – 231 දරන…

  • සරසවි සිසුන්ට අදත් කඳුළු ගෑස්

    කොළඹ විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය සංවිධානය කළ විරෝධතා පා ගමනක් විසුරුවා හැරීමට පොලීසිය විසින් කඳුළු ගෑස් සහ අධිපීඩන ප්‍රහාර එල්ල කර තිබේ. මීට ටික වේලාවකට පෙර කොළඹ විශ්වවිද්‍යාලය ඉදිරිපිට රීඩ් ඇවනිව් ප්‍රදේශයේදී එම කඳුළු ගෑස් හා අධිපීඩන ජල ප්‍රහාර එල්ල කළ බව “අද දෙරණ” වාර්තාකරු සඳහන් කළේය. අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලය ඊයේ (07) දිනයේ…

  • රුපියලේ අගය තවත් ශක්තිමක් වෙයි

    ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල තවත් ශක්තිමක් වී තිබේ. ශ්‍රී ලංකා මහ බැංකුවට අනුව ඩොලරයේ ගැනුම් මිල රුපියල් 334.50 ක් ලෙසත් විකිණුම් මිල රුපියල් 348.03ක් ලෙසත් සටහන්ව තිබුණා.

  • අද සිට ක්‍රියාත්මක ඉන්ධන ටෝකන් එක මෙන්න

    ගොවීන්ට ඉන්ධන නොමිලේ ලබාදීමට අදාළ ටෝකන් පත් නිකුත් කිරීම මේ වනවිටත් ආරම්භ කර ඇති බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි. ඒ අනුව ඉන්ධන අද සිටම ගොවීන්ට ලබාදීමට හැකිවන පරිදි ටෝකන් පත් නිකුත් කිරීමට ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව කටයුතු කර ඇති බව එම අමාත්‍යාංශය පවසයි. මෙරට වී වගා කරන ගොවි ජනතාවට වගා කටයුතු සඳහා භාවිත කිරීමට ඩීසල් ලීටර් මිලියන…

  • අනුර අද මැතිවරණ කොමිසමට

    පළාත් පාලන මැතිවරණය කල් දැමීම පිළිබඳව සාකච්ඡා කිරීමට ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක අද (පෙබ. 28) මැතිවරණ කොමිසම හමුවට යාමට තීරණය කර තිබේ. අද පෙරවරු 9.30ට අනුර කුමාර දිසානායක, ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා, නීතිඥ සුනිල් වටගල, වෛද්‍ය නිහාල් අබේසිංහ මේ සඳහා සහභාගි වෙති. පළාත් පාලන ඡන්ද විමසීම කල් දැමීම සහ…

  • හයිලෙවල් යන බස්වලට විශේෂ දැනුම්දීමක්

    හෙට (01) දිනයේ සිට හයිලෙවල් මාර්ගයේ ගමන් ගන්නා සියලුම මගී ප්‍රවාහන බස්රථ මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය හරහා ගමන් කිරීම අනිවාර්යය කර තිබේ. ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කළේ, අදාළ තීරණයට පටහැනිව කටයුතු කරන බස්රථවල බලපත්‍ර අහෝසි කිරීමට පියවර ගන්නා බවය. “බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයට ඉදිරිපිට තියෙන හයිලෙවල් මාර්ගයෙන් බස්රථ නැවැත්වීම, මගීන් බැස්සවීම හා පැටවීම ආදිය…

  • සති හයකදී ගාල්ලෙන් ඩෙංගු රෝගීන් 164ක්

    ඉකුත් සති හයක කාලය තුලදි ගාල්ල දිස්ත්‍රික්කයෙන් ඩෙංගු රෝගීන් 164 දෙනෙකු වාර්තා වී තිබෙනවා. ප්‍රාදේශීය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය එරංග හෙට්ටිආරච්චි පැවසුවේ ගාල්ල නගර සභාව, බද්දේගම, බලපිටිය, හබරාදුව, අක්මීමන යන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාශවලින් ඩෙංගු රෝගින් වැඩි වශයෙන් වාර්තා වී ඇති බවයි. කෙසේවෙතත් එම කාලසීමාව තුල කිසිදු ඩෙංගු මරණයක් ගාල්ල දිස්ත්‍රික්කයෙන් වාර්තා වි නොමැති බවද…

  • ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 400ක පහසුකමක්

    ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 400ක විදේශ විනිමය පහසුකමක් ලබාදෙන බව ලෝක බැංකුවේ ආයෝජන අංශය වන ජාත්‍යන්තර ෆයිනෑන්ශල්‍ කෝපරේෂන් පවසයි. මෙරටට අවශ්‍ය අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ආනයනය කිරීම සඳහා එම මුදල් භාවිත කිරීමට නියමිත බව ඔවුන් පැවසීය.  ජාත්‍යන්තර ෆයිනෑන්ශල්‍ කෝපරේෂන් නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ පුද්ගලික බැංකු 3ක් වෙත එම මූල්‍ය පහසුකම හිමිවන බවය. එම මූල්‍ය පහසුකම යොදාගෙන ආහාර ද්‍රව්‍ය,…