Author: admin
-
දරුවෙකුට මත්ද්‍රව්‍ය දී සිඟමනේ යෙදවූ කාන්තාවක් අත්අඩංගුවට
—
ඔබේසේකරපුර කොලොන්නාව දෙසට යන මාර්ගයේ කාන්තාවක විසින් දරුවෙකු සිඟමනේ යොදවා ඇති බවට ලද තොරතුරකට අනුව වැලිකඩ පොලීසිය පසුගිය 9 වනදා එහි සෝදිසියක් සිදු කළේය. එහිදී සිඟමනේ යෙදෙමින් සිටි 11 හැවිරිදි දරුවෙක් පොලිස් භාරයට ගනු ලැබීය. දරුවාගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී ඇත්තේ අඹේපුස්ස ප්‍රදේශයේ ළමා නිවාසයක රැදී සිටියදී නිලූකා ප්‍රියදර්ශනී නමැති කාන්තාවක් මෙම දරුවා…
-
රැකියාවට යමින් සිටි තරුණියක් අතුරුදන්
—
සේවා ස්ථානයට යාම සඳහා ඉකුත් ඉරිදා උදෑසන නිවසින් පිටත්වූ ගම්පොළ ප්‍රදේශයේ ඔසුසලක සේවය කරන තරුණියක් දින 5ක සිට අතුරුදන්වී සිටී. ඇය ගම්පොළ වැලිගල්ල ඇල්පිටිය ප්‍රදේශයේ පදිංචි ෆාතිමා මුනව්වරා නමැති 22හැවිරිදි තරුණියකි. බස් රථයක් ලබාගැනීම සඳහා නිවසේ සිට කිලෝමීටර 2ක් පමණ පාගමනින් වැලිගල්ල දක්වා යායුතු අතර එම මාර්ගයේ බොහෝ ස්ථාන පාළු ස්වභාවයක් ගනී. කෙසේවෙතත්, නිවසේ සිට මීටර්…
-
ළමුන් පැහැර ගැනීමේ උත්සහයක් නිසා මන්නාරම පාසල් අවට විශේෂ ආරක්ෂාවක්
—
මන්නාරම දිස්ත්‍රික්කයේ පාසල් ළමුන් කිසියම් පිරිසක් විසින් පැහැරගැනීමේ උත්සහයක් ඇති බවට තොරතුරු ලැබීමත් සමග ආරක්ෂක අංශ පාසල් ඉදිරිපිට සහ මංමාවත්වල මේ දිනවල විශේෂ ආරක්ෂාවක් සැපයීමට පියවර ගෙන ඇත. පසුගිය දා වෑන් රථයකින් පැමිණි කිසියම් පිරිසක් පාසල් ළමුන් දෙදෙනෙකුට කිසියම් ආහාර වර්ගයක් ලබා දී එම ළමුන් දෙදෙනා පැහැර ගැනීමට උත්සහ දරා ඇතැත් ළමුන් දෙදෙනො එම පිරිසෙන්…
-
දැරියන් අපයෝජනය කළ ටියුෂන් ගුරුවරයා අත්අඩංගුවට
—
කළුතර ප්‍රදේශයේ සිසුවියන් 16දෙනෙකු පමණ අපයෝජනය කර ලිංගික හිරිහැරයට පත් කළ බව පැවසූ පෞද්ගලික උපකාරක පන්ති ගුරුවරයා අද (11) උදෑසන අත්අඩංගුවට ගෙන තිබේ. අදාළ සැකකරු ප්‍රකාශයක් ලබාදීම සඳහා කළුතර කොට්ඨාස ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශය වෙත පැමිණි අවස්ථාවේ දී එලෙස අත්අඩංගුවට ගෙන ඇත. සැකකරු දැරියන්ට ලිංගික අතවර කිරීම් සිදුකරන අතරතුර සිදුකළ වීඩියෝ පටිගත කිරීම්…
-
මහනුවර බාලිකාවක 10 වසරේ සිසුවිය උඩ තට්ටුවෙන් පැනලා
—
මහනුවර ප්‍රධාන පෙළේ බාලිකා විදුහලක 10 වසරේ ඉගෙනුම ලබන 15 හැවිරිදි සිසුවියක් එම විදුහලේ ගොඩනැගිල්ලක පළමු මහලෙන් පහළට පැනීම හේතුවෙන් තුවාල ලැබ මහනුවර ජාතික රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයට ඇතුළත් කර තිබේ. මෙම ශිෂ්‍යාව ඊයේ (මැයි 9) පෙරවරු 11.30ට පමණ පාසල් පන්ති කාමරයෙන් පිටතට පැමිණ අඩි 15ක පමණ උසක සිට බිමට පැන තිබෙන බව පොලිසිය පවසයි.…
-
ලැගුම් හලේ සිදුවූ දේ ප්‍රධාන සැකකරු පාපෝච්චාරණය කරයි
—
කළුතර ප්‍රදේශයේ ලැගුම්හලක උඩු මහලින් බිමට වැටී පාසල් සිසුවියක් මියයෑමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු පොලීසිය හමුවේ පාපෝච්චරණය සිදුකර පවසා ඇත්තේ සිසුවිය අදාළ හෝටලයේ පස්වැනි මහලෙන් බිමට පැන්න බවය. ප්‍රධාන සැකකරු අද (09) අලුයම අත්අඩංගුවට ගනු ලැබුවේ, සීනිගම දේවාලයත් හික්කඩුව පොලීසියත් අතර ප්‍රදේශයේදීය. ඒ, කළුතර පොලීසියට ලද තොරතුරකට අනුවය. ඔහු කළුතර, ඉසුරු උයනේ පදිංචි ධනුෂ්ක ගයාන් සහබන්දු…
-
කාලගුණයෙන් හදිසියේම රතු නිවේදනයක්
—
ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පවතින පීඩන අවපාතය හෙට (10) වනවිට සුළි කුණාටුවක් දක්වාත් ක්‍රමයෙන් වර්ධනය වනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව එම දෙපාර්තමේන්තුව විසින් ගිනිකොණදිග බෙංගාල බොක්ක සහ දකුණු අන්දමන් මුහුදු ප්‍රදේශයේ යාත්‍රා කරන බහු දින ධීවර යාත්‍රා සඳහා රතු නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ සැලකිලිමත් වන ලෙසය. මෙම පද්ධතිය…
-
15 හැවිරිදි දැරියක් ව පැහැරගනී
—
15 හැවිරිදි දැරියක් පැහැරගෙන යෑමේ පුවතක් මිනුවන්ගොඩ, ඕපාත ප්‍රදේශයෙන් වාර්තා විය. සිය දියණිය සමග ප්‍රේම සම්බන්ධයක් පැවැත්වු පුද්ගලයා විසින් මෙම පැහැරගැනීම සිදුකරන්නට ඇති බවට දැරියගේ මව චෝදනා කළාය. 15 හැවිරිදි කෞෂානි කාවින්ද්‍යා දැරිය දෙමව්පියන් සමග මිනුවන්ගොඩ ඕපාත ප්‍රදේශයේ පදිංචිව සිටියාය. ප්‍රේම සම්බන්ධය නැවැත්වීම හේතුවෙන් උරණ වූ කෞෂානිගේ පෙම්වතා සිය නැන්දනිය සහ තවත් දෙදෙනෙකු සමග ඉකුත්…
-
අමාත්‍ය මණ්ඩලය ජනපතිගෙන් කළ විශේෂ ඉල්ලීම
—
මානව අයිතිවාසිකම් උල්ලංඝනය වන පරිදි සිදුකෙරෙන ප්‍රචණ්ඩත්වයන් නැවැත්වීම සඳහා පූර්ණ බලතල ඇති ජනාධිපති කොමිසමක් පත්කරන ලෙස අමාත්‍ය මණ්ඩලය විසින් ජනාධිපතිවරයාගෙන් විශේෂ ඉල්ලීමක් සිදුකර තිබේ. මැයි 9 අරගලයට අදට (09) වසරක් සැපිරීම වෙනුවෙන් අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා මේ බව කියා සිටියේය. ලෝක ඉතිහාසයට දරුණු කළු පැල්ලමක් එක්කළ…
-
කළුතර සිසුවියගේ මරණය : පලා ගොස් සිටි සැකකරු අත්අඩංගුවට
—
කළුතර සිරිකුරුස හන්දිය ප්‍රදේශයේ හෝලයක් පිටුපස දුම්රිය මාර්ගයක තිබියදී අබිරහස් ලෙස මියගිය 16 හැවිරිදි පාසල් සිසුවියකගේ මරණය සම්බන්ධයෙන් ප්‍රධාන සැකකරු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙසේ අත්අඩංගුවට පත් වුණේ, කළුතර ඉසුරු උයනේ පදිංචි ධනුෂ්ක ගයාන් සහබන්දු නමැති 29 හැවිරිදි විවාහක පුද්ගලයෙකි. අත්අඩංගුවට ගත් සැකකරු කළුතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර රැඳවුම් නියෝග ලබාගැනීමට නියමිතය. මෙම සිද්ධියට…