Author: admin
-
අලි නොඑවන තායිලන්තය කුරුල්ලන් එවයි
—
ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර සිදුකෙරෙන සත්ව හුවමාරු වැඩසටහනක් යටතේ, “ද්විත්ව කරමල් කැසොවරි” (Double Wattled Cassowary) කුරුල්ලන් තිදෙනෙකු 5 දින රාත්‍රි තායිලන්තයේ සිට දෙහිවල සත්වෝද්‍යානය සඳහා කටුනායක ගුවන් තොටුපොළ වෙත එවා තිබිණි. මාස 9ක් පමණ වයසැති පිරිමි කැසොවරි කුරුල්ලන් දෙදෙනෙකු සහ එක් කැසොවරි කිරිල්ලියක මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර සිට මැලේසියානු ගුවන්යානයකින් කටුනායක ගුවන්තොටුපොළ වෙත එවා තිබිණි.…
-
සිමෙන්ති මිල පහළට
—
සිමෙන්ති මිල රුපියල් 300කින් අඩුකිරීමට තීරණය කර ඇති බව වෙළෙඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා පවසයි. දැන් කොළඹදී පැවැත්වෙන මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව පැවසීය.
-
ලාෆ්ස් ගෑස් මිල පහළට
—
අද (06) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලාෆ්ස් ගෑස් මිල පහළ දැමීමට එම සමාගම තීරණය කර තිබේ. ඒ අනුව කිලෝග්‍රෑම් 12.5ක ලාෆ්ස් ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 300කින් පහළ දැමෙනු ඇති. එම මිල පහළ දැමීමත් සමඟ කිලෝග්‍රෑම් 12.5ක ලාෆ්ස් ගෑස් සිලින්ඩරයක නව මිල වන්නේ රුපියල් 3,690කි. මේ අතර කිලෝග්‍රෑම් 5 ලාෆ්ස් ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 120කින් පහළ…
-
රත්‍රං මිලේ සුළු වෙනසක්
—
මෙරට රත්‍රං මිල ගණන් පහළ ගොස් ඇති බව වෙළෙඳපොළ දත්ත පෙන්නුම් කරයි. ඒ අනුව අද (06) පෙරවරුවේ කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළෙහි “කැරට් 22” රන් පවුමක මිල රු. 148,000ක් දක්වා පහළ ගොස් තිබේ. ඊයේ (05) දිනයේ දී එය දැක්වුණේ රු. 149,000ක් ලෙසය. මේ අතර රු. 161,000ක් ලෙස පැවති “කැරට් 24” රන් පවුමක මිල අද වනවිට රු.…
-
තුන් නිවුන් දරු කලලය සමගම දෙනෙත් පියාගත් චතුරි
—
තුන් නිවුන් දරු උපතක් සඳහා සූදානම්ව සිටි ගැබිණි මවක් අවාසනාවන්ත ලෙස රාගම රෝහලේදී මියගොස් තිබේ. ඥාතීන් චෝදනා කරන්නේ වෛද්‍යවරුන්ගේ නොසැලකිල්ල හේතුවෙන් මෙම මරණය සිදුව ඇති බවටය. කෙසේ වෙතත් රෝහල් බලධාරීන් පවසන්නේ එම චෝදනා ප්‍රතික්ෂේප කරන බවය. මෙලෙස මියගොස් ඇත්තේ 36 හැවිරිදි වියේ පසුවූ ලවන්ති චතුරි ජයසූරිය නමැති ගුරුවරියකි. ඇය මාකොළ ප්‍රදේශයේ පදිංචිකාරිනියකි. ඥාතීන් පවසන්නේ විවාහ…
-
63 පැන්න දොස්තරලා රැසක් තවමත් රෝහල්වල වැඩ
—
වෛද්‍යවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු 63 බවට පත් කිරීමෙන් පසු ඉකුත් 30 වන දා වන විට වයස අවුරුදු 63ක් වන වෛද්‍යවරුන් රැසක් තවමත් රෝහල් රැසක සේවයේ නිරතව සිටින බව සෞඛ්‍ය අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරයි. එහෙත් ඔවුන් සේවය කරන්නේ ඒ ඔවුන් සේවයේ යෙදවීම සඳහා වන නිසි ක්‍රමවේදයකින් තොරව බව පැවසේ. ඊයේ දවස තුළ කුරුණෑගල රෝහලේ එවැනි…
-
ලිට්රෝ ගෑස් මිල පහළට; නව මිල ගණන් මෙන්න
—
ගෑස් මිල පහළ දැමීමට ලිට්රෝ සමාගම පියවර ගෙන තිබේ. ඒ අනුව, කිලෝග්‍රෑම් 12.5 ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රු. 204කින් පහළ දමා ඇති අතර එහි නව මිල රු. 2,982ක් දක්වා පහළ ගොස් ඇත. කිලෝග්‍රෑම් 5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රු. 83කින් පහළ දමා ඇති අතර එහි නව මිල රු. 1,198කි. කිලෝග්‍රෑම් 2.3 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක…
-
සිගරට් මිලත් ඉහළට
—
අද (ජූලි 1) සිට දුම්වැටිවල මිල ගණන් කාණ්ඩ 4ක් යටතේ ඉහළ දමා තිබේ. ඒ අනුව, දුම් වැටියක මිල ඒ ඒ කාණ්ඩ යටතේ, රු. 5, රු. 15, රු. 20 සහ රු. 25 යන මිල ගණන්වලින් ඉහළ දමා ඇත. සුරාබදු ඉහළ දැමීමත් සමග දුම්වැටිවල මිල ද ඉහළ දමා තිබේ.
-
ඉන්ධන මිල සංශෝධනය කෙරේ – පෙට්‍රල් 92 රුපියල් 10කින් ඉහළට
—
ඊයේ මධ්‍යම රාත්‍රී 12 සිට බලපැවැත්වෙන පරිදි ඉන්ධන මිල ගණන් සංශෝධනය කර තිබෙනවා. ලංකාඛනිජ තෙල් නීතිගත සංස්ථාව පැවසුවේ ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලිටරයක මිල රුපියල් 10කින් ඉහළ දැමූ බවයි. එහි නව මිල 328ක් වනවා. කෙසේ වෙතත් ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලිටරයක මිල රුපියල් 20කින් අඩු කර තිබෙනවා. එහි නව මිල වන්නේ රුපියල් 365ක්. ලංකා ඔටෝ…
-
අලෙවිකරුවන් ලොතරැයි විකිණීමෙන් ඉවත්වෙයි
—
ලොතරැයියක මිල ඉහළ දැමීම හේතුවෙන් ලොතරැයි මිලදී ගැනීම අඩුවන බවට ලොතරැයි අලෙවි නියෝජිතයන් පවසයි. ලබන මස 06වනදා සිට ක්‍රියාත්මක වන පරිදි ලොතරැයියක මිල රුපියල් 40ක් දක්වා ඉහළ දැමීමට පියවර ගන්නා බව ලොතරැයි මණ්ඩල ඊයේ (29) නිවේදනය කළේය. මේ සම්බන්ධයෙන් අද (30) පැවති මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් සමස්ත ලංකා ලොතරැයි අලෙවිකරුවන්ගේ සංගමයේ සභාපති ක්‍රිෂාන් මාරඹගේ මහතා…