මෙරට උද්ධමනය යලි ඉහළ යයි

කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව 2024 ජනවාරි මාසයේදී මෙරට උද්ධමනය 6.4ක් දක්වා ඉහළ ගොස් තිබේ.

2023 දෙසැම්බර් මාසයේ මෙරට උද්ධමනය සටහන් වූයේ 4% ලෙසිනි.

ආහාර උද්ධමනය 2024 ජනවාරි මාසයේදී 3.3%ක් දක්වා ඉහළ ගොස් ඇති අතර 2023 දෙසැම්බර් මාසයේදී එය 0.3%ක් ලෙස පැවතුනි.


Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *