මාතර තෙලිජ්ජවිල මංසන්ධියේ අද (20) රාත්රියේ සිදුකළ වෙඩිතැබීමෙන් 24 හැවිරිදි තරුණයකු මියගොස් ඇති බව පොලීසිය පවසයි.
යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනෙකු විසින් එම වෙඩිතැබීම සිදුකර ඇත.
වෙඩිවැදී ඇත්තේ ජංගම දුරකථන අලෙවිසැලක් තුළ සිටි පුද්ගලයෙකුටය. ඔහු වැලිපිටිය ප්රදේශයේ පදිංචිකරුවෙකි.
Leave a Reply