ශ්‍රී ලංකාව සහ සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම අතර 03 වන සහ අවසන් 20 -20 තරගය අද කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී පැවැත්වුණා.
එය කඩුළු 09 කින් ජය ගන්නට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.
තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම මුලින් පන්දුවට පහර දීමට සිම්බාබ්වේ කණ්ඩායමට ආරාධනා කළා.
සිම්බාබ්වේ කණ්ඩායමට ලබා ගත හැකි වූයේ පන්දුවාර 14 යි එක් පන්දුවක් තුළ සියළු දෙනා දැවී ලකුණු 82ක් පමණයි.
පිළිතුරු ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 10 යි පන්දු 5 ක් තුළ දී ලකුණු 88 ක් ලබා ගෙන පහසු ජයක් වාර්තා කළා.
එහිදී පැතුම් නිස්සංක 39 ක් ලකුණු ක් ලබා ගත්තා
තරගාවලිය 2 – 1 ක් ලෙස ජයග්‍රහණය කරන්නට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.
කඩුළු 09 ක ජයක් සමග ශ්‍රී ලංකාවට තරගාවලි ජය
—
in Sports News
Leave a Reply