ධාවනය කරමින් සිටි යතුරුපැදියේ සුනඛයෙකු ගැටීම නිසා සිදුවූ අනතුරකින් යාපනය විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ පළමු වසර සිසුවෙකු මිය ගොස් තිබේ.
පොලිසිය සඳහන් කළේ, ඊයේ (පෙබ. 21) යාපනය, පේදුරුතුඩුව මාර්ගයේ, සිරිප්පිඩ්ඩි ප්‍රදේශයේ 13 කිලෝමීටර කණුව ආසන්න වංගුවේදී ය.
මිය ගිය ශිෂ්‍යයා 22 හැවිරිදි යාපනයේ, මනිපායි ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
Leave a Reply