අපනයනය සඳහා කංසා වගාවට අවසර

ඖෂධීය කංසා මෙරට වගාකර අපනයනය කිරීමට අදාළව කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කළ යෝජනාවක් සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

සංචාරක රාජ්‍ය ඇමතිනි ඩයනා ගමගේ මහත්මිය මෙම කැබිනට් පත්‍රිකාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළාය.

මේ සඳහා විදෙස් ආයෝජකයින් කැඳවීමේ කටයුතු ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය හරහා ඉදිරියේදී සිදුකිරීමට බලාපොරොත්තු වන බව ඩයනා ගමගේ අහත්මිය ප්‍රකාශ කළාය.


Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *