අනුර කුමාර ඇතුළු පිරිසක් ඉන්දිය සංචාරයක

ජාතික ජන බලවේගය පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක මහතා ඇතුළු සිව්දෙනෙකු ඉන්දීය සංචාරයක් සඳහා පිටත්ව ගොස් තිබේ.

ඉන්දීය රජයේ ආරාධනයකට අනුව මෙම සංචාරයේ නිරත වන බව වාර්තා වේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා සහ තවත් දෙදෙනෙකු ද අද (05) අලුයම එසේ පිටත්ව ගොස් තිබෙනවා.


Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *