යුක්තිය මෙහෙයුමෙන් තවත් සැකකරුවන් 770 දෙනෙකු අත්අඩංගුවට

‘යුක්තිය’ මෙහෙයුම යටතේ ගත වූ පැය 24 තුළ දිවයින පුරා සිදුකළ මෙහෙයුම්වලින් අපරාධකරුවන් 770 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

ඒ අතර මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධ සැකකරුවන් 567 දෙනෙකු සහ අපරාධ අංශ වෙත යොමු කළ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 203 දෙනෙකු සිටින බව පොලීසිය පවසයි.


Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *