ඉන්ධන මිල ඉහළ දැමීම හේතුවෙන් අද (01) සිට පාසල් බස් ගාස්තු ඉහළ දමන බව අන්තර් පළාත් පාසල් ළමුන් ප්‍රවාහන සේවා සංගමය පවසයි.
එම සංගමයේ සාමාජිකයින් පැවසුවේ 10%කින් සහ 15%කින් මෙම ගාස්තු වැඩි කිරීම සිදුකිරීමට තීරණය කර ඇති බවයි.
—

Leave a Reply