IOC ඉන්ධන මිල ද වෙනස් වෙයි

සිපෙට්කෝ මිලට සමානව ඉන්ධන වර්ග වල මිල වෙනස් කිරීමට සමාගමද කටුයුතු කොට තිබෙනවා.
ඒ අනුව අද මධ්‍යම රාත්‍රියේ සිට මෙම වෙනස්වීම බලපැවැත්වෙනු ඇති.

සංශෝධිත මිල ගණන්..

පෙට්‍රල් 92 හි නව මිල රුපියල් 371කි.

ලංකා සුදු ඩීසල් හි නව මිල රුපියල් 363කි.

ලංකා භූමිතෙල් හි නව මිල රුපියල් 262කි.

පෙට්‍රල් 95 ඔක්ටේන් යූරෝ 4 වර්ගයේ ලීටරයක නව මිල රුපියල් 456කි.

සුපිරි ඩීසල් 4ස්ටාර් යූරෝ 4 ලීටරයක නව මිල රුපියල් 468කි.


Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *