වෛද්‍යවරුන්ට වැඩිකළ දීමනාව තාවකාලිකව අත්හිටුවයි

මෙම වසරේ ජනවාරි මස සිට වෛද්‍යවරුන්ගේ රාජකාරී බාධා, පැමිණ සිටීමේ හා ප්‍රවාහන දීමනාව සඳහා වැඩිකරන ලද රු. 35,000ක මුදල ගෙවීම තාවකාලිකව අත්හිටුවීමට කටයුතු කරන ලෙසට සෞඛ්‍ය ලේකම්වරයා විසින් උපදෙස් ලබාදී තිබේ.

මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධනය විසින් නිකුත් සියලුම රෝහල් අධ්‍යක්ෂකවරුන් හා ආයතන ප්‍රධානීන් වෙත නිවේදනයක් නිකුත් කර ඇත.

එම නිවේදනය පහතින්,


Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *