විදුලි සේවකයින් 66 ක් ඉවතට

වැඩ තහනම් කළ ලංකා විදුලිබල මණ්ඩලයේ සේවක සංඛ්‍යාව 66ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමට ගෙන ඇති ක්‍රියාමාර්ගයට එරෙහිව විදුලි සේවකයන් පසුගියදා විරෝධතාවයේ නිරත වුණා.

මුදල් කවුළු වසා පාරිභා්ගිකයන්ට විදුලි බිල් ගෙවීමට බාධා වන අයුරින්ද ඇතැම් සේවකයින් කටයුතු කර තිබුණා.

ඒ අනුව මුදල් භාර ලිපිකරුවන් 15 දෙනෙකුගේ වැඩ තහනම් කිරීමටයි පළමුව පියවර ගනු ලැබුවේ. අද තවත් සේවකයින් 51 දෙනෙකුගේ සේවය අත්හිටුවා තිබෙනවා.


Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *