ලංකා සතොසේ බිත්තර මිල වෙනස් වෙයි

ලංකා සතොස මගින් අලෙවි කරන ආනයනික ඉන්දීය බිත්තරයක මිල හෙට (21) සිට රුපියල් 43ක් දක්වා ඉහළ නංවන බව වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා පවසනවා.

වැට් වැඩිවීමත් සමග ඉන්දියාවෙන් ආනයනය කළ බිත්තරයක් රුපියල් 35 කට අලෙවි කිරීමට නොහැකි වීම මෙයට හේතුවයි.


Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *