අද (16) පැවැති ශ්‍රී ලංකා සිම්බාබ්වේ දෙවන 20-20 තරගය කඩුළු 04 කින් ජය ගන්නට සිම්බාබ්වේ කණ්ඩායම සමත් වුණා.
මුලින් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුළු 06 ක් දැවී ලකුණු 173 ක ලබා ගත්තා. චරිත් අසලංක ලකුණු 69 යි. ඇන්ජලෝ මැතිව්ස් නොදැවී
ලකුණු 66 යි.
පිළිතුරු ලෙස සිම්බාබ්වේ කණ්ඩායම පන්දු වාර 19 යි පන්දු 05 ක දී කඩුළු 06 ක් දැවී ලකුණු 178 ක් ලබා ගත්තා
දෙවැනි 20-20 තරගය සිම්බාබ්වේ ජය ගනී
—
in Sports News
Leave a Reply