සිම්බාබ්වේ සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර හෙට කොළඹ ආර්.ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වීමට නියමිත තුන්වන සහ අවසන් එක්දින තරගය නොමිලේ නැරඹීම සඳහා ක්‍රිකට් ප්‍රේක්ෂකයන්ට අවස්ථාව ලබාදී තිබෙනවා.
ඒ අනුව ප්‍රේක්ෂකාගාරයේ සී හා ඩී කොටස්වල ඉහළ සහ පහළ ආසන මෙලෙස ප්‍රේක්ෂකයන්ට විවෘත වනවා.
ක්‍රීඩාංගණයේ ප්‍රවේශ දොරටු ප්‍රේක්ෂකයන් සඳහා පස්වරු 01 ට විවෘත කිරීමට නියමිතයි.
Leave a Reply