ප්‍රවීණ හඬකැවීම් ශිල්පී ලාල් සරත් කුමාර අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීණ මාධ්‍යවේදියෙකු, හඩකැවීම් ශිල්පියෙකු සහ රංගන ශිල්පියෙකු වූ ලාල් සරත් කුමාර අද (අගෝ. 1) අභාවප්‍රාප්ත වී තිබේ.

මිය යන ඒ මහතා 69 හැවිරිදි වියේ පසුවිය.

ඔහු ගුවන් විදුලි සහ රූපවාහිනී මාධ්‍යවේදියෙකු ලෙස සහ ටෙලි නාට්‍ය නළුවෙකු ලෙස කටයුතු කර ඇති අතර ඔහු දක්ෂ හඩ කැවීම් ශිල්පියෙකු ද විය.


Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *