අධික රශ්මිය හේතුවෙන් 22,000ක් මියගිය රටක්

දේශගුණික විපර්යාස හේතුවෙන් පෘථිවියේ උෂ්ණත්වය ක්‍රමානුකූලව ඉහළයමින් පවතියි.

ඒ හේතුවෙන් මිනිසාට වන බලපෑමද වැඩිවෙමින් තිබේ.

පර්යේෂකයින් පවසන්නේ ලොව රටවල් අතුරින් අධික රශ්මියට නිරාවරණය වීමෙන් ඉන්දියාවේ පුද්ගලයින් විශාල වශයෙන් වාර්ෂිකව මියයන බවය.

එරට නිල දත්ත අනුව 1992ත් 2015ත් අතර කාලයේදී පුද්ගලයින් 22,000ක් අධික උෂ්ණය හේතුවෙන් ජීවිතක්ෂයට පත්වී ඇති බවය.

නමුත් මෙම ගණන තවත් වැඩිවිය හැකි බව පැවසෙයි.


Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *