තැපැල් ඡන්දය කල්යයි

පළාත් පාලන මැතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කිරීම දින නියමයක් නොමැතිව කල් දැමීමට සිදුවන බව මැතිවරණ කොමිසම නිවේදනය කර සිටියි.
 
2023 පළාත් පාලන මැතිවරණයේ තැපැල් ජන්ද ප්‍රකාශ කිරීම මෙම මස 22, 23 සහ 24 යන දිනවල සිදුකිරීමට නියමිතව තිබුණා.


Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *