හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කරමින් ගැසට් නිවේදනයක්

අද සිට ක්‍රියාත්මක වන පරිදි දිවයින පුරා හදිසි නීතිය ක්‍රියාත්මක කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත. ඒ අනුව රට තුළ සාමය කඩවන ආකාරයෙන් කටයුතු කරන පුද්ගලයන් අධිකරණ නියෝගයකින් තොරව අත්අඩංගුවට ගැනීමේ බලය සහ ඔවුන් රඳවා ගෙන ප්‍රශ්න කිරීමේ බලය පොලිසියට හිමි වේ.


Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *