රසිද්ධ ස්ථාන වල සහ පෞද්ගලික ස්ථාන මුව ආවරණ පැළඳීම හෙට සිට අනිවාර්ය නොවන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි.එසේම හෙට සිට පීසීආර් පරීක්ෂණ සහ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සිදුකිරීම අනිවාර්ය නැතැයිද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කරයි.කොවිඩ් රෝගය පැතිරීම පාලනය සඳහා මෙතෙක් මෙම නීතිය ක්‍රියාත්මක විය.
මුව ආවරණ අනිවාර්ය නොවේ
—
in Local News

Leave a Reply