පවතින ආර්ථික හා දේශපාලන අර්බුද මධ්‍යයේ තීරණාත්මක පාර්ලිමේන්තු රැස්වීමක් අද පැවැත්වෙනවා. පාර්ලිමේන්තුවේ කටයුතු ආරම්භ වීමට නියමිතව ඇත්තේ උදෑසන 10 ටයි. එහිදී පළමුව නියෝජ්‍ය කථානායකවරයෙකු තෝරා පත් කර ගැනීමට සිදුව තිබෙනවා. ඒ, නියෝජ්‍ය කථානායක ධූරය දැරූ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සියඹලාපිටිය එම තනතුරෙන් ඉල්ලා අස්වීම හේතුවෙන්.
අර්බුද මැද තීරණාත්මක පාර්ලිමේන්තු රැස්වීමක් අද
—
in Local News

Leave a Reply