ශ්‍රී ලංකා මහ බැංකුවේ නව අධිපතිවරයා ලෙස ආචාර්ය නන්දලාල් වීරසිංහ සහ මුදල් අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස කේ.එම්.එම්. සිරිවර්ධන යන මහත්වරු
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පත්කර ඇත.
අදාළ පත්වීම් ලිපි අද පස්වරුවේ ජනාධිපතිවරයා විසින් භාර දෙනු ලැබිණ.
මහ බැංකු අධිපති සහ මුදල් අමාත්‍යංශ ලේකම් පත්වේ
—
in Local News

Leave a Reply