ඩොලර් හිගය නිසා මේ දක්වා මුදාගෙන නැති කොළඹ වරායේ සිරව ඇති ඉන්දියාවෙන් ආනයනය කළ අත්‍යවශ්‍ය භාණ්ඩ නිදහස් කිරීමට පියවර ගන්නා ලෙස පාරිභෝගික ඇමැති බන්දුල ගුණවර්ධන මහතා අමාත්‍යංශ ලේකම්වරයාට උපදෙස් දී ඇත.ඉන්දියාවෙන් ඇමෙරිකානු ඩොලර් බිලියනයක ණය මුදල අනුමතවී ඇති නිසා ඉන් අදාල භාණ්ඩ වල මුදල් ඉදිරියේදී පියවීම මත මෙම භාණ්ඩ නිදහස් කරන ලෙසද උපදෙස් දී තිබේ.
වරායේ සිරවූ ඉන්දීය භාණ්ඩ නිදස්වේ
—
in Local News

Leave a Reply