යතුරුපැදිවලින් ගමන් කිරීමේ දී මුහුණ සම්පූර්ණයෙන් ආවරණය වන හිස්වැසුම් පැළඳීම ලබන මස 02 වැනිදා සිට තහනම් කරන බව පොලිසිය පවසනවා.
මීට පෙර අවස්ථා දෙකක දී ද මෙම තහනම පනවනු ලැබුවත් විවිධ පාර්ශ්වයන්ගෙන් ඉදිරිපත් වු දැඩි විරෝධයන් හේතුවෙන් එය ක්‍රියාත්මක කිරීමට හැකිවුයේ නැහැ. කෙසේවෙතත් අදාල තහනම ලබන මස 02 වැනිදා සිට ක්‍රියාත්මක කරන බවයි පොලිස් ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි රුවන් ගුණසේක මහතා කොළඹ දැන් පැවැත්වෙන මාධ්‍ය හමුවක දී මේ බව පවසා තිබෙනවා.
Leave a Reply