Browsing Tag

#Wilpaththu

විල්පත්තුව යළිත් විනාශයි .. පරිවාර වනාන්තරවල රාජ්‍ය අනුග්‍රහයෙන් මහා වන සංහාරයක්.. Video දර්ශන මෙන්න

විල්පත්තු මහා වනයේ පරිවාර වනාන්තරවල පුත්තලමේ ස්ථිර නිවාස හිමි පුද්ගලයන්ට, රිෂාඞ් බදියුදීන් හිටපු අමාත්‍යවරයා, ජාතික නිවාස සංවර්ධන අධිකාරිය හා ප්‍රාදේශීය ලේකම්වරුන් රාජ්‍ය බලය යොදා ගනිමින් ‘ව්‍යාජ නිවාස ගම්මාන’ හදා දෙන තත්වයක් තුළ…