Browsing Tag

#Vijitha herath

ජනාධිපතිවරණය ගැන නැවත ශ්‍රේෂ්ඨාධිකරණයේ මත විමසීමක් අවශ්‍ය නැහැ – විජිත හේරත්

ජනාධිපති ධුර කාලය සම්බන්ධයෙන් මේ වනවිට කතාබහක් මතු වී ඇති බවත් 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව විධායක ජනාධිපති ධුර කාලය වන්නේ වසර 06ක් බවත් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක පාර්ලිමේන්තු මන්ත්‍රී ලේකම් විජිත හේරත් මහතා පවසනවා.