Browsing Tag

unp

රන්ජන් ට ඇමැති ධුරය අහිමිවීමේ අවධානමක ..

රාජ්‍ය ඇමැති රන්ජන් රාමනායක මහතාගේ ඇමැති ධුරය ඉවත් කරන ලෙස එම පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාට එජාපයේ මැති ඇමැති පිරිසක් විසින් යෝජනා කර ඇති බව වාර්තා වෙනවා.

ස්වාමින් වහන්සේලා කියන නිසා නෙමෙයි අපි ඉල්ලා අස්වුනේ .. රටට ආදරේ නිසයි..- බදුයුදීන් කියන සම්පුර්ණ…

තමන් ඇමතිධුරය බාර ගන්නේ තනියම නොව සියලුම මුස්ලිම් ඇමතිවරු ඇමතිකම් බාර ගන්නාවිට බව හිටපු අමාත්‍ය රිෂාඩ් බදුයුදීන් මහතා ප්‍රකාශ කරනවා. එලෙසම කාලකන්නි සහරාන් ලා කළ වැඩ වලට සාමාන්‍ය මුස්ලිම් ජනතාව සම්බන්ධ නැති බවත්, වසර 1000 ක් තිස්සේ…

ඊළඟට පත්වෙන අපේ ආණ්ඩුවෙන් හොරු අල්ලනවා – රංජිත් මද්දුම බණ්ඩාර

රටේ නීතිය, සාමය ස්ථාපිත වෙලා තිබෙනවා. ස්වාධීනත්වය ස්ථාපිත වෙලා තිබෙනවා. රට සංවර්ධනය කොට තිබෙනවා. එකම එක දෙයයි කරන්න බැරි වුණේ. ඒ හොරු අල්ලන එක. ඒකත් නීති රීතිවල යම් යම් ගැටලු නිසයි එහෙම වෙලා තියෙන්නේ

රනිල් ජනාධිපති අපේක්‍ෂක කරන යෝජනාව එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලයට..?

මීලග ජනාධිපතිවරණයේදී එජාප අපේක්‍ෂකයා වත්මන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විය යුතු යයි යෝජනාවක් ගෙන ඒමට එම පක්‍ෂ ජ්‍යෙෂ්ඨයන් පිරිසක් කටයුතු කරමින් සිටී.

දොස්තර ෂාෆිට පාර්ලිමේන්තු මන්ත්‍රීකමක් !

මහත් ආන්දෝලනයකට තුඩු දී ඇති වඳ සැත්කම් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනාව එල්ල වී සිටින වෛද්‍ය ෂාෆි සහබ්දීන්ට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස තේරී පත් වී‍මේ අවස්ථාව උදාවෙමින් පවතින බවට තොරතුරු වාර්තා වේ.

ලබන පාසල් වාරයේ සිට උසස් පෙළ සිසුන්ට ටැබ් පරිගණක ලබා දෙනවා

ලබන පාසල් වාරයේ සිට උසස් පෙළ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ටැබ් පරිගණක ලබාදීමට ක්‍රියාකරන බව පැවසූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙම යෝධ පියවර ගන්නා දකුණු ආසියාවේ මුල්ම රට ශ්‍රී ලංකාව බව ද අවධාරණය කළේය.

එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලයේ හා මන්ත‍්‍රී කණ්ඩායමේ බහුතරය සජිත්ටයි.. රනිල්ට කැමති නෑ..- කිරිඇල්ල…

මීලග ජනාධිපති අපේක්‍ෂක ලෙස එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩල සහ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමේ බහුතර කැමැත්ත මේ වනවිට සජිත් ප්‍රේමදාස මහතාට හිමි වී ඇති බව සභානායක ඇමති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සඳහන් කර ඇත.

මේ ආණ්ඩුවට විරුද්ධව මුලින්ම කැරලි ගහන්නේ මමයි..- ඇමති රාජිත

එක් එක් පුද්ගලයාට අවශ්‍ය ලෙස ආණ්ඩුවේ ප්‍රතිපත්ති වෙනස් කරන්නේ නම් මේ ආණ්ඩුවට විරුද්ධව මුලින්ම එලියට බහින පුද්ගලයා තමන් බවත් ආණ්ඩුවට විරුද්ධව මුලින්ම කැරලි ගහන්නේ තවත් බවත් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතා සඳහන් කර…

ජනපති අපේක්ෂකත්වය කාගෙන්වත් උදුරා ගන්නේ නැහැ..

ඉදිරි ජනාධිපතිවරණය සඳහා තරග කිරීමට එක්සත් ජාතික පක්ෂය තුළින් ඉල්ලීමක් ඉදිරිපත්වන්නේ නම් ඒ සම්බන්ධයෙන් සලකා බැලීමට සූදානම් බව කථානායක කරූ ජයසූරිය මහතා පවසයි.