Browsing Tag

tea

ශ‍්‍රී ලංකා තේ වලට අධි ඉල්ලුමක්.. වෙන්දේසියේ කිලෝව රුපියල් 700යි..

කොවිඩ් 19 වෛරසය පැතිර යාමේ අවධානමත් සමග සති කිහිපයකට පසු කොළඹ දි (08) දින පැවැත් වු තේ වෙන්දේසියේදි උඩරට සහ පහතරට නිෂ්පාදන තේ කිලෝවක් සදහා වාර්තාගත මිලක් ලැබි ඇති බව වතු අධිකාරිවරුන් කියා සිටියි.