Browsing Tag

#SsangYong Motors

මයික්‍රෝ කාර් සමාගම නවතම Korando SUV රථය එළිදක්වයි …`

මයික්‍රෝ කාර් සමාගම තම විජයග‍්‍රාහී ගමනේ තවත් පියවරක් සනිටුහන් කරමින් නවතම SsangYong C 300 Korando SUV රථය 2019 ජුනි මස 14 වන දින ශී‍්‍ර ලාංකීය වෙළඳපොළට හඳුන්වාදෙන ලදී.