Browsing Tag

#Sri lanka tourism

සංචාරක ව්‍යාපාරය යථා තත්ත්වයට ගෙන එමට ජනපතිගෙන් කැබිනට් අනු කමිටුවක්

එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයත් සමඟ බිඳවැටුණු මෙරට සංචාරක ව්‍යාපාරය, හෝටල් ක්ෂේත්‍රය ඇතුළු අනෙකුත් ව්‍යාපාරික අංශ නැවත නඟ සිටුවමින්, යථා තත්ත්වයට පත් කිරීම සඳහා රජය පුළුල් වගකීමකින් කටයුතු කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා.