Browsing Tag

#Speaker

ජනපති අපේක්ෂකත්වය කාගෙන්වත් උදුරා ගන්නේ නැහැ..

ඉදිරි ජනාධිපතිවරණය සඳහා තරග කිරීමට එක්සත් ජාතික පක්ෂය තුළින් ඉල්ලීමක් ඉදිරිපත්වන්නේ නම් ඒ සම්බන්ධයෙන් සලකා බැලීමට සූදානම් බව කථානායක කරූ ජයසූරිය මහතා පවසයි.

ඉස්ලාම් රටවල් 17 ක තානාපතිවරු විශේෂ හමුවක් සඳහා කරූ හමුවෙයි

ත්‍රස්තවාදය කෙටිකලක් තුළ මුළුමනින්ම පාහේ අකර්මන්‍ය කර ආරක්ෂාව තහවුරු කල ලෙසටම ශ්‍රී ලංකාව සියලූම අන්තවාදයන් පිටුදැක නොබෝ දිනකින්ම යළි සමඟි සම්පන්න ශක්තිමත් දේශයක් ලෙස නැගී සිටිනු ඇතැයි කථානායකවරයා පවසයි.