Browsing Tag

SLFP

පොහොට්ටුව අපිට එකතු නොවුණොත් යුඇන්පී ජනාධිපති කෙනෙක් ඒවි – මහින්ද අමරවීර Video

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සමග කළ සාකච්ඡාවලදී යෝජනා වූ පරිදි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග එක්ව තරග කරන්නේ නම් ශ්‍රී ලංකා නිදහස් පොදුජන පෙරමුණ නම් සන්ධානයක් යටතේ තරග කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එකග බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම්…

නිදහස් පක්ෂයෙන් ජනපති අපේක්ෂකයෙක් එනවා. මෙන්න පක්ෂය නම් කල අපේක්ෂකයා – ඉසුර දේවප්‍රිය

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉදිරි ජනපතිවරණය සඳහා අපේක්ෂකයකු ඉදිරිපත් කරන බවත් ඒ සඳහා දැනට වත්මන් ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ නම යෝජනා වී ඇති බවත් බස්නාහිර පළාත් හිටපු මහා ඇමති ඉසුර දේවප්‍රිය මහතා පවසනවා.

මෛත්‍රී මේ පාර ඉල්ලන්නේ නෑ කිව්වා – මහින්ද

ජනාධිපතිවරයා එසේ කියා තිබියදී ඔහුගේ ගෝලයන් මෛත‍්‍රී ජනාධිපති අපේක්‍ෂක හා තමන් අගමැති අපේක්‍ෂක ලෙස නම් කරන බවට පවසන්නේ අසත්‍ය බවද රාජපක්‍ෂ මහතා පැවසීය.

පොහොට්ටු-ශ‍්‍රීලනිප සාකච්ඡා අවලංගු කෙරේ.. ජනාධිපති-අගමැති අපේක්‍ෂකත්ව දෙන්න පොහොට්ටුව බෑ කියයි..

විපක්‍ෂ නායක කාර්යාලයේදී අද පැවැත්වීමට නියමිතව තිබූ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය හා හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර සාකච්චාව අවලංගු කර තිබේ.

තමන් සිංහල බෞද්ධ කියන්න සමහරු ලැජ්ජයි.. තම ආගම ජාතිය ගැන කියන්න බයක් වෙන්න ඕන නෑ.

අපි ලබාගත්ත අවුරුදු දහය නිදහස අවුරුදු තිහක යුද්දෙන් පස්සේ අවුරුදු දහය සම්පුර්ණ වෙන්න තිබුනේ මැයි මාසේ දහ නමවෙනිදා.අපිට දහ නමය සමරන්න සිද්ද වුනේ නැවත භයෙන්.

නැවතත් ජාතික ආණ්ඩුවක්..? කොළඹ ප‍්‍රබල නිවෙස්වල තීරණාත්මක සාකච්ඡා..

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රබලයන් කිහිප දෙනකුගේ කොළඹ පිහිටි නිවාස වල මේ සම්බන්ධයෙන් සාකච්ඡා ගණනාවක් පැවැත්වී ඇති බවද වාර්තා වෙයි.

ජනාධිපතිවරණයට පෙර මහා මැතිවරණයක් ? – දයාසිරි ජයසේකර

ජනාධිපතිවරයාගේ නිල කාලය පිලිබදව ඇති මත බේදාත්මක තත්ත්වය හේතුවෙන් ජනාධිපතිවරණයකට පෙර මහ මැතිවරණයක් පැවැත්වීමේ වැඩි සම්බාවිතාවයක් පතින බව ශ්‍රී ලංකා නිදහස් පක්සයේ මහා ලේකම් දයාසිරි ජය සේකර මහතා පවසයි.