Browsing Tag

SLF

අපිට පල නොකියා පලා බෙදනවා….අපි මේවට කලබල වෙන්නේ නෑ …චන්ද්‍රිකාටත් අපි පොහොට්ටුවට ආරාධනා…

ඒ නිසයි ඔය සමහර අයගෙන් පල නොකියා පලා බෙදන දේවල් ඇහෙන්නේ අපි මේවට කලබල වෙන්නේ නෑ අපි සියලු දෙනා එකුතු වී මේ රටේ දැවැන්ත බලවේගලයක් රටතුල හදන්නත් ඉදිරි මැතිවරණයට මුහුන දෙන්නත් කටයුතු කරනවා