Browsing Tag

#shakthika sath kumara

ප්‍රබන්ධ කතාවක් ලියූ නිසා හිරේ ගිය ශක්තික සත්කුමාරගේ බිරිය යනූෂා ලක්මාලි කියන සංවේදී කතාව

ප්‍රබන්ධ රචනයක් පාදක කරගෙන ලංකාවේදී රක්ෂිත බන්ධනාගාරගත වූ පළමු ලේඛකයා වන්නේ ශක්තික සත්කුමාර ය. ඔහු බන්ධනාගාර ගත කර මේ වන විට දින සියයක් ඉක්මවා ඇත. මේ සිදුවීම පිළිබඳ සමාජයේ විශාල කතාබහක්ද ඇතිව තිබේ.