Browsing Tag

#sajith Premadasa

පොහොට්ටුව බයයි මම එනවට – සජිත් ප්‍රේමදාස

ඊයේ රාත්‍රියේ මංගල සමරවීර මහතාගේ නිවසේ පැවැතී එක්සත් ජාතික පෙරමුණේ සෙසු පක්ෂ නියෝජිතයන් හා සජිත් ප්‍රේමදාස මහතා අතර හමුවෙන් පසු මාධ්‍යවේදින් සජිත් ප්‍රේමදාස මහතාගෙන් ප්‍රශ්න කර සිටියා.

මහින්ද විසින් ප්‍රේමදාස යුගය මතක් කරදෙයි Video

ප්‍රේමදාස යුගයකට නැවතත් ගෙනයන්න ඕනෑ යැයි ඇතැමුන් කියන බවත් ඒ තත්වෙට ගියොත් රට සුදුවෑන් නොව ටයර් සෑයවල් සංස්කෘතියක් ඇති වනු ඇතැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.

මම ඉස්සරහට තියපු අඩිය පස්සට ගන්නේ නෑ – සජිත්

රටේ නායකත්වය බාරගැනීමට තමන් සෑම විටම සූදානමින් පසුවන බව නිවාස ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

මා ජනාධිපති කලොත් දහම් පාසැල් දරුවන්ට දිවා ආහාර හා නිල ඇදුම් නොමිලේ දෙනවා

මෙරට රාජ්‍ය බලය ජනතා වරමින් තමන්ට හිමිවූවොත් මෙරට සියලු දහම් පාසල් සිසු දරුවන්ට නිල ඇඳුම් සහ දිවා ආහාර නොමිලේ ලබාදෙන බව ඇමැති සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

ජනපතිවරණය ගැන එජාප හිතවාදී ෆේස්බුක් පිටුව කළ මත විමසුමේ ප්‍රථිපල මෙන්න

මෙම මත විමසුම පවත්වා ඇත්තේ එජාප නියෝජ්‍ය නායක සජිත් පේ‍්‍රමදාස මහතා හා හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා අතරයි.

රාජ්‍ය බලය දුන්නොත් මුළු ලෝකයෙන්ම ලංකාව බබළවනවා – සජිත් ප්‍රේමදාස

ඉදිරියේ දී ජනතාව තමාට රාජ්‍ය බලය ලබා දෙන්නේ නම්, ශ්‍රී ලංකාව ලෝකයේ සංවර්ධනයෙන් බැබළෙන රටක් බවට පත් කිරීමට තමා සුදානම් බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

ඊළඟට පත්වෙන අපේ ආණ්ඩුවෙන් හොරු අල්ලනවා – රංජිත් මද්දුම බණ්ඩාර

රටේ නීතිය, සාමය ස්ථාපිත වෙලා තිබෙනවා. ස්වාධීනත්වය ස්ථාපිත වෙලා තිබෙනවා. රට සංවර්ධනය කොට තිබෙනවා. එකම එක දෙයයි කරන්න බැරි වුණේ. ඒ හොරු අල්ලන එක. ඒකත් නීති රීතිවල යම් යම් ගැටලු නිසයි එහෙම වෙලා තියෙන්නේ

රාජ්‍ය බලය නැමැති හැන්ද දෙන්න… වැඩ කරල පෙන්නන්නම් – සජිත්

රාජ්‍ය බලය නැමැති හැන්ද රටේ ජනතාව විසින් තමන්ට ලබා දෙනවා නම් එදිනට ජාත්‍යන්තරය සමඟින් ශක්තිමත්ව ගනුදෙනු කරමින් තමන් වැඩ පෙන්වන බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කරනවා.