දේශපාලන පොහොට්ටුව බයයි මම එනවට – සජිත් ප්‍රේමදාස Sep 15, 2019 0 ඊයේ රාත්‍රියේ මංගල සමරවීර මහතාගේ නිවසේ පැවැතී එක්සත් ජාතික පෙරමුණේ සෙසු පක්ෂ නියෝජිතයන් හා සජිත් ප්‍රේමදාස මහතා අතර හමුවෙන් පසු මාධ්‍යවේදින් සජිත් ප්‍රේමදාස මහතාගෙන් ප්‍රශ්න කර සිටියා.
දේශපාලන මහින්ද විසින් ප්‍රේමදාස යුගය මතක් කරදෙයි Video Jul 30, 2019 0 ප්‍රේමදාස යුගයකට නැවතත් ගෙනයන්න ඕනෑ යැයි ඇතැමුන් කියන බවත් ඒ තත්වෙට ගියොත් රට සුදුවෑන් නොව ටයර් සෑයවල් සංස්කෘතියක් ඇති වනු ඇතැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.
දේශපාලන මම ඉස්සරහට තියපු අඩිය පස්සට ගන්නේ නෑ – සජිත් Jul 22, 2019 0 රටේ නායකත්වය බාරගැනීමට තමන් සෑම විටම සූදානමින් පසුවන බව නිවාස ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.
දේශපාලන මා ජනාධිපති කලොත් දහම් පාසැල් දරුවන්ට දිවා ආහාර හා නිල ඇදුම් නොමිලේ දෙනවා Jul 19, 2019 0 මෙරට රාජ්‍ය බලය ජනතා වරමින් තමන්ට හිමිවූවොත් මෙරට සියලු දහම් පාසල් සිසු දරුවන්ට නිල ඇඳුම් සහ දිවා ආහාර නොමිලේ ලබාදෙන බව ඇමැති සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.
දේශපාලන ජනපතිවරණය ගැන එජාප හිතවාදී ෆේස්බුක් පිටුව කළ මත විමසුමේ ප්‍රථිපල මෙන්න Jul 18, 2019 0 මෙම මත විමසුම පවත්වා ඇත්තේ එජාප නියෝජ්‍ය නායක සජිත් පේ‍්‍රමදාස මහතා හා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අතරයි.
දේශපාලන රාජ්‍ය බලය දුන්නොත් මුළු ලෝකයෙන්ම ලංකාව බබළවනවා – සජිත් ප්‍රේමදාස Jul 11, 2019 0 ඉදිරියේ දී ජනතාව තමාට රාජ්‍ය බලය ලබා දෙන්නේ නම්, ශ්‍රී ලංකාව ලෝකයේ සංවර්ධනයෙන් බැබළෙන රටක් බවට පත් කිරීමට තමා සුදානම් බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.
දේශපාලන අද අතිශය තීරණාත්මකයි..දේශපාලන පෙරළියක් ද ? Jul 11, 2019 0 තීරණය බොහෝ විට තිබෙන්නේ දෙමළ සන්ධානය අතෙහිය. ඔවුන් ඊයේ ප්‍රකාශ කළේ අද උදැසන රැස්වී තීරණයක් ගන්නා බවය.
දේශපාලන ඊළඟට පත්වෙන අපේ ආණ්ඩුවෙන් හොරු අල්ලනවා – රංජිත් මද්දුම බණ්ඩාර Jul 8, 2019 0 රටේ නීතිය, සාමය ස්ථාපිත වෙලා තිබෙනවා. ස්වාධීනත්වය ස්ථාපිත වෙලා තිබෙනවා. රට සංවර්ධනය කොට තිබෙනවා. එකම එක දෙයයි කරන්න බැරි වුණේ. ඒ හොරු අල්ලන එක. ඒකත් නීති රීතිවල යම් යම් ගැටලු නිසයි එහෙම වෙලා තියෙන්නේ
දේශපාලන මංගල දේශපාලනයෙන් සමුගන්න සුදානම් ! යන දවසත් කියයි… Jul 8, 2019 0 මාතරදී පැවති උත්සවයක් අමතමින් මුදල් ඇමති මංගල සමරවීර මහතා තම දේශපාලනයෙන් සමුගැනිම ප්රකාශයටට පත් කළා.
දේශපාලන රාජ්‍ය බලය නැමැති හැන්ද දෙන්න… වැඩ කරල පෙන්නන්නම් – සජිත් Jul 6, 2019 0 රාජ්‍ය බලය නැමැති හැන්ද රටේ ජනතාව විසින් තමන්ට ලබා දෙනවා නම් එදිනට ජාත්‍යන්තරය සමඟින් ශක්තිමත්ව ගනුදෙනු කරමින් තමන් වැඩ පෙන්වන බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කරනවා.