Browsing Tag

#sahran

කවුද මේ සහ්රාන්… නොදත් තොරතුරු මෙන්න..

ආගමික අන්තවාදයට මුල්තැන දෙමින් ඒ අදහසට එකඟ වන අනුගාමිකයන් රුස් කරමින් මරාගෙන මැරෙන ත්‍රස්ත සංවිධානයක් ශ්‍රී ලංකාවේ ආරම්භ කිරීමට පෙරමුණ ගත් සහ්රාන් කාසිම් නැමැත්තා මඩකලපුව කාත්තන්කුඩි ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.