Browsing Tag

#ranjan AL

වයස 57 දී උසස් පෙළ ලියන රන්ජන් රාමනායක බී.බී.සි. යට කියූ කතාව

සාමාන්‍යයෙන් ශිෂ්‍යයන් ගුරුවරයාට 'සර්' කියා අමතන නමුත් මෙම පන්තියේදී අපට ඇසුණේ තරුණ ගුරුවරයා තම අමාත්‍ය ශිෂ්‍යයාට 'සර්' කියා අමතමින් උගන්වන ආකාරයය.