Browsing Tag

ranil

රනිල් ජනාධිපති අපේක්‍ෂක කරන යෝජනාව එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලයට..?

මීලග ජනාධිපතිවරණයේදී එජාප අපේක්‍ෂකයා වත්මන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විය යුතු යයි යෝජනාවක් ගෙන ඒමට එම පක්‍ෂ ජ්‍යෙෂ්ඨයන් පිරිසක් කටයුතු කරමින් සිටී.

මාරාන්තික උපවාස කිරීම නිගන්ඨයන්ගේ ක්‍රියාවක්. බුදු දහමට අපහාසයක්-අගමැති

තමන්ගේ ජීවිතයට හෝ අනුන්ගේ ජීවිතයට හානි කිරීම බුද්ධ ධර්මයට අනුකූල නැති නිගන්ඨ නාථගේ ධර්මයට අනුකූල ක්‍රියාවක් බව පෙන්වා දුන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එහෙයින් මාරාන්තික උපවාස කිරීම බුදු දහමට අපහාසයක් බව ද ප්‍රකාශ කරයි.

වඩු කර්මාන්තය නවීකරණයට රජයේ උපරිම සහය-අගමැති

වඩු කර්මාන්තය නවීකරණය කර සාර්ථකව සංවර්ධනය කිරීමට රජයේ උපරිම සහය ලබාදෙන බව පැවසූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඒ වෙනුවෙන් අවශ්‍ය සැලසුම් සකස් කොට ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බව ඊයේ (10)  අරලියගහ මන්දිරයේ පැවැති සාකච්ඡාවකදී අවධාරණය…

නීතිය හා සාමය රාජ්‍ය ඇමතිකම එජාපය එපා කියයි..

එක්සත් ජාතික පක්ෂයට නීතිය හා සාමය රාජ්‍ය ඇමැති ධුරය ලබාදීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එකඟතාව පළකර ඇතත් එක්සත් ජාතික පක්ෂය විසින් එය ලබාගැනීම ප්‍රතික්ෂේප කර ඇත.