Browsing Tag

#Ranil wickramasinha

රනිල් ගේ කපටිකම ගැන මහින්ද කියන කතාව

විජේරාම නිල නිවසේ පැවැති පාර්ලිමේන්තුව නියෝජනය නොකරන දේශපාලන පක්ෂ සමග අවබෝධතා ගිවිසුම් අත්සන් තබන අවස්ථාවේ දී විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා සිදුකළ සම්පූර්ණ කතාව මෙහි දැක්වෙයි

ස්වාමින් වහන්සේලා කියන නිසා නෙමෙයි අපි ඉල්ලා අස්වුනේ .. රටට ආදරේ නිසයි..- බදුයුදීන් කියන සම්පුර්ණ…

තමන් ඇමතිධුරය බාර ගන්නේ තනියම නොව සියලුම මුස්ලිම් ඇමතිවරු ඇමතිකම් බාර ගන්නාවිට බව හිටපු අමාත්‍ය රිෂාඩ් බදුයුදීන් මහතා ප්‍රකාශ කරනවා. එලෙසම කාලකන්නි සහරාන් ලා කළ වැඩ වලට සාමාන්‍ය මුස්ලිම් ජනතාව සම්බන්ධ නැති බවත්, වසර 1000 ක් තිස්සේ…

ඊළඟට පත්වෙන අපේ ආණ්ඩුවෙන් හොරු අල්ලනවා – රංජිත් මද්දුම බණ්ඩාර

රටේ නීතිය, සාමය ස්ථාපිත වෙලා තිබෙනවා. ස්වාධීනත්වය ස්ථාපිත වෙලා තිබෙනවා. රට සංවර්ධනය කොට තිබෙනවා. එකම එක දෙයයි කරන්න බැරි වුණේ. ඒ හොරු අල්ලන එක. ඒකත් නීති රීතිවල යම් යම් ගැටලු නිසයි එහෙම වෙලා තියෙන්නේ

රනිල් ජනාධිපති අපේක්‍ෂක කරන යෝජනාව එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලයට..?

මීලග ජනාධිපතිවරණයේදී එජාප අපේක්‍ෂකයා වත්මන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විය යුතු යයි යෝජනාවක් ගෙන ඒමට එම පක්‍ෂ ජ්‍යෙෂ්ඨයන් පිරිසක් කටයුතු කරමින් සිටී.

මාරාන්තික උපවාස කිරීම නිගන්ඨයන්ගේ ක්‍රියාවක්. බුදු දහමට අපහාසයක්-අගමැති

තමන්ගේ ජීවිතයට හෝ අනුන්ගේ ජීවිතයට හානි කිරීම බුද්ධ ධර්මයට අනුකූල නැති නිගන්ඨ නාථගේ ධර්මයට අනුකූල ක්‍රියාවක් බව පෙන්වා දුන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එහෙයින් මාරාන්තික උපවාස කිරීම බුදු දහමට අපහාසයක් බව ද ප්‍රකාශ කරයි.

ලබන පාසල් වාරයේ සිට උසස් පෙළ සිසුන්ට ටැබ් පරිගණක ලබා දෙනවා

ලබන පාසල් වාරයේ සිට උසස් පෙළ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ටැබ් පරිගණක ලබාදීමට ක්‍රියාකරන බව පැවසූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙම යෝධ පියවර ගන්නා දකුණු ආසියාවේ මුල්ම රට ශ්‍රී ලංකාව බව ද අවධාරණය කළේය.

ජනපති ආයෙත් අගමැති ළඟ තියාගෙන දෙහි කපයි.. Video මෙන්න

ඉඩම් පිළිබඳ නීති රීති සැකසීමේ දී කිසිවිටෙකත් ධනපති පන්තිය හෝ ජාවාරම්කාර ව්‍යාපාරිකයින් ශක්තිමත් කිරීමට කටයුතු නොකළ යුතු අතර රටේ අහිංසක දුක් විදින ගොවි ජනතාවට භූමියේ අයිතිය හිමිකර දීම වගකිව යුතු රජයක ප්‍රමුඛ අරමුණ විය යුතු බව ද ජනාධිපතිතුමා…

වඩු කර්මාන්තය නවීකරණයට රජයේ උපරිම සහය-අගමැති

වඩු කර්මාන්තය නවීකරණය කර සාර්ථකව සංවර්ධනය කිරීමට රජයේ උපරිම සහය ලබාදෙන බව පැවසූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඒ වෙනුවෙන් අවශ්‍ය සැලසුම් සකස් කොට ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බව ඊයේ (10)  අරලියගහ මන්දිරයේ පැවැති සාකච්ඡාවකදී අවධාරණය…