Browsing Tag

range

කොරෝනා ගැන ප‍්‍රකාශ නිකුත් කරන්න හමුදාපති කවුද.. අද රට පාලනය කරන්නේ හමුදාවද..?

කොරෝනා වෛරසය නිසා ඇති වී තිබෙන තත්ත්වයන් ගැන රටට දැනුම් දෙන්නේ හමුදාපතිවරයා විසින් නිසා අද වන විට රට පාලනය කරන්නේ යුදහමුදාව විසින් දැයි ජනතාවට සැකයක් පැන නැගී ඇතැයි එජාප හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගේ බණ්ඩාර මහතා සඳහන් කරයි.