Tag: news
-
අල්ලස් කොමිසමට මහින්ද කැදවා පාර්ලිමේන්තුව උණුසුම් වෙයි.(ඡායාරුප සහිතයි )
—
in Local Newsහිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මේ මස 24 වැනිදා අල්ලස් කොමිසමට කැඳවීම සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේ දැඩි උණුසුම් තත්වයක් ඇතිවුනා, ඒ අනුව හෙට දින දක්වා පාර්ලිමේන්තුව කල් තැබිමට කථානායකවරයා පියවර ගෙන තිබෙනවා. මේ සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් විවිධ අදහස් පළ කළ අතර ඊට හිටපු අග්‍රාමාත්‍ය දිමු ජයරත්න මෙන්ම වත්මන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහද එක්ව සිටියා. මෙම අදහස් දැක්වීම…
-
හල්දුම්මුල්ල,නිකපොත ප්‍රදේශයේ නාය යෑමක්
—
in Local Newsහල්දුම්මුල්ල , නිකපොත ප්‍රදේශයේ නාය යෑමක් සිදුවී තිබේ. අදාළ ප්‍රදේශයේ අක්කර 5ක පමණ ප්‍රදේශයක් එලෙස නායයෑමට ලක්වු බව ආපදා කළමනාකරණ අමාත්‍යාංශයේ සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා සඳහන් කළේය. නාය යෑම හේතුවෙන් කිසිදු ජීවිත හානියක් සිදුවී නොමැති බවද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කර සිටියේය.
-
පිටරට රහසිගත ගිණුම් චෝදනා හිටපු ජනපති ප්‍රතික්ෂේප කරයි.
—
in Local Newsවිදේශ බැංකු ගිණුම් වල රහසිගත සහ නීති විරෝධී ලෙස තමාගේ මෙන්ම තම පවුලේ පිරිස මුදල් තැන්පත් කර ඇති බවට ඇතැමුන් එල්ල කරන චෝදන ප්‍රතික්ෂේප කරන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. නිවේදනයක් නිකුත් කරමින් ඒ මහතා මේ බව සඳහන් කළේය. එම මාධ්‍ය නිවේදය පහත පරිදි වෙයි. මාධ්‍ය නිවේදනය විදේශීය බැංකුවල රහසිගත ගිණුම් මමත්, මාගේ…
-
බැදුම්කර වංචා චෝදනා ලැබු අර්ජුන්,අගමැතිගේ කමිටුවෙන් නිදහස්.
—
in Local Newsමහබැංකු බැඳුම්කර සිද්ධියට අදාළව තීරණ ගැනීමේ ක්‍රියාවලියේදී මහබැංකු අධිපතිවරයා ඍජු දායකත්වයක් දක්වා නොමැති බව ඒ පිළිබඳ විමර්ශනය කළ ත්‍රිපුද්ගල කමිටු වාර්තාව පවසනවා. ප්‍රතිපත්ති සම්පාදන හා ආර්ථික කටයුතු අමාත්‍යාංශය විසින් නිකුත් කළ නිවේදනයක දැක්වුණේ. ඒ පිළිබදව විමර්ශනය කළ ජ්‍යෙෂ්ඨ නීතිඥයන් තිදෙනෙකුගෙන් සමන්විත,අගමැතිතුමන් පත්කල ත්‍රිපුද්ගල කමිටුව විසින් සකස් කළ පිටු 19කින් සමන්විත වාර්තාව එළිදක්වා ඇති බවයි. එම…
-
19යට විවාදය 21 සහ 22ක
—
in Local News19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ පාර්ලිමේන්තු විවාදය ලබන 21 සහ 22 වැනිදා පැවැත්වීමට දේශපාලන පක්ෂ එකඟතාවකට පැමිණ තිබේ. ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද(19) පෙරවරුවේ දේශපාලන පක්ෂ නායක හමුවක් පැවැත්වුණි. එහිදි මෙම එකඟතාවට එළඹි බව එක්සත් ජනතා නිදහස් සන්ධාන මහලේකම්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක සුසිල්…
-
හදිසි සාකච්ඡා; ශ්‍රි:ල:නි:ප අද.. එජාප හෙට
—
in Local Newsශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ විශේෂ සාකච්ඡාවක් අද කොළඹ දී පැවැත්වීමට නියමිතව තිබේ. එහිදී 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතේ අඩංගු කරුණු සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කරනු ඇති බව වාර්තාවෙයි. මෙම රැස්වීම පැවැත්වෙන්නේ ද ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙනි. මේ අතර එක්සත් ජාතික ලක්‍ෂයේ පාර්ලිමේන්තු මැතිඇමතිවරුන්, පළාත් සභා සහ පළාත් පාලන මන්ත්‍රීවරුන් මෙන්ම ආසන සංවිධායකවරුන්ගේ…
-
ජවිපේ වංශෙන් සොමවංශත් යයි.
—
in Local Newsජනතා විමුක්ති පෙරමුණේ හිටපු නායක මෙන්ම ජාත්‍යන්තර කටයුතු පිළිබඳ උපදේශක සෝමවංශ අමරසිංහ මහතා පක්ෂයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ. පැලවත්ත ප්‍රදේශයේ අද(16) පස්වරුවේ විශේෂ පුවත්පත් සාකච්ඡාවක් පවත්වමින් ඒ මහතා මේ බව සඳහන් කළේය. තම ඉල්ලා අස්වීමේ ලිපිය ඉදිරියේදී පක්ෂයට බාරදීමට පියවර ගන්නා බවද සෝමවංශ අමරසිංහ මහතා සඳහන් කර ඇත.1971 කැරැල්ලේ සිට ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයෙකු…
-
ජනපති පක්ෂ නායක රැස්විමක් කැදවයි.
—
in Local Newsජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා විසින් විශේෂ පක්‍ෂ නායක රැස්වීමක් කැඳවා තිබෙනවා. අද පැවැත්වීමට නියමිත මෙම රැස්වීම සඳහා පාර්ලිමේන්තුව නියෝජනය කරන සෑම පක්‍ෂයකටම ආරාධනා කර ඇති බවයි දේශපාලන ආරංචි පවසන්නේ. යෝජිත ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 19 වැනි සංශෝධනය සහ මැතිවරණ ක‍්‍රමය සංශෝධනය කිරීමට අදාල ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 20 වැනි සංශෝධනය යන දෙකම පාර්ලිමේන්තුවේ දී එකවර සම්මත කිරීමට ශ‍්‍රී ලංකා…
-
ඡන්දේ දිනලා අලුත් ව්‍යවස්ථාවක් හදනවා; ඇමති විජයදාස රාජපක්ෂ
—
in Local Newsඉදිරි මහ මැතිවරණයෙන් පසු බලයට පත්වී නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කරන බව අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පවසයි. මීට සුළු වේලාකට පෙර පැවති මාධ්‍ය හමුවකදී ඔහු ප්‍රකාශ කළේ 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීන්දුව සීයයට සීයයක් පිළිගන්නා බවයි. ශ්‍රේෂ්ඨාධිකරණය මේ සම්බන්ධයෙන් නිදහස් තීන්දුවක් ලබාදීම පිළිබදව අමාත්‍යවරයා කරුණු අනාවරණය කළේය. 19වන…
-
ඇති නැති පරතරය නැති කරනවා: ජනපති
—
in Local Newsජනතාව අතර ඇති-නැති පරතරය තුරන්කර සැමට සාධාරණ සාමාජයක් ගොඩ නගන බව ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා පවසයි. ජනාධිපතිවරයා පෙන්වාදෙන්නේ තම දූර කාලය තුළ රටේ ජනතාවගේ ජිවන බර සැහැල්ලු කිරීමට කටයුතු කරන බවයි. හිඟුරක්ගොඩ රජරට මහා විද්‍යාලයේ පැවති “සැමට සෙවණ ප්‍රතිලාභ“ මුල්‍ය ප්‍රතිපාදන හා නිවාස හිමිකම් ප්‍රදානෝත්සවයට එක්වෙමින් ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා මේ බව පැවසීය. මේ අතර…