Browsing Tag

#mangala

මංගල දකුණු ඇමරිකානු රටක පදිංචියට ?

එක්සත් ජාතික පෙරමුණ රජයේ ප්‍රබල අමාත්‍යවරුන් දෙදෙනකුව සිටි මංගල සමරවීර හා මලික් සමරවික්‍රම යන මහත්වරැන් දේශපාලනයෙන් සමුගැනීමට තීරණය කර ඇතැයි අපි මීට පෙර ඔබට වාර්තා කළා.