Browsing Tag

#Maithripala ssirisena

මම තනිවෙලා නෑ .. රටේ ජනතාවගෙන් 90%ක් ඉන්නේ මාත් එක්ක

තමා සියලු තීන්දු තීරණ ගන්නේ රටේ අනාගත පරපුර වෙනුවෙන් යහපත් රටක් ගොඩනැගීමට බව මෙහිදී පැවසූ ජනාධිපතිතුමා දේශපාලනඥයා ද, රාජ්‍ය නිලධාරියා ද උගතුන් බුද්ධිමතුන් සියලුදෙනා අද දවසේ මාතෘ භූමිය වෙනුවෙන් ඉටු කළ යුතු වගකීම නිසි ලෙස ඉටු කිරීමට පෙරට ආ…

මම පිටකොන්දක් තියෙන නායකයෙක්

එබැවින් පෞද්ගලික දේශපාලන න්‍යාය පත්‍ර අතේ තබාගෙන අප්‍රේල් 21 සිදුවීම පිළිබඳ තීන්දු තීරණ ඉදිරිපත් නොකරන ලෙස තමා සියලූදෙනාගෙන් ඉල්ලා සිටින බව ද ජනාධිපතිවරයා ප්‍රකාශ කලා.

මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ධුර කාලය වසර 05 ක් නෙමෙයි 06 ක්…ඡන්දෙ ලබන අවුරුද්දේ ?

19වන ව්‍යවස්ථා සංශෝධනය වලංගු වන්නේ එළැඹෙන ජනාධිපතිවරණයෙන් තේරිපත්වන ජනාධිපතිවරයාට බවත් ඒ අනුව ඔහුගේ ධුර කාලය වසර 5කට සීමා නොවන බවත් මන්ත්‍රීවරයා පවසනවා..

ජනාධිපති සමුගන්නේ කවට අන්දරේ වෙලා.. හිරුණිකා මුහුණුපොතේ තැබූ සම්පුර්ණ සටහන මෙන්න

මට මතක ඇති කාලය තුලදී ජනාධිපති ධූරය හෙබවූ බොලඳම ආසාර්ථකම නායකයා ඔහුයි. ඇත්තටම අපරාදේ නෙල්සන් මැන්ඩෙලා හා සමානව ධූරයෙන් ගෞරවාන්විතව සමුගන්න තිබ්බ පුද්ගලයා තව මාස කීපයකින් සමුගන්නේ රජවාසලේ කවටයා ' අන්දරේ' වෙලා...

නිදහස් පක්ෂයෙන් ජනපති අපේක්ෂකයෙක් එනවා. මෙන්න පක්ෂය නම් කල අපේක්ෂකයා – ඉසුර දේවප්‍රිය

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉදිරි ජනපතිවරණය සඳහා අපේක්ෂකයකු ඉදිරිපත් කරන බවත් ඒ සඳහා දැනට වත්මන් ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ නම යෝජනා වී ඇති බවත් බස්නාහිර පළාත් හිටපු මහා ඇමති ඉසුර දේවප්‍රිය මහතා පවසනවා.